ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න මෙන්න අගනා අවස්ථාවක්! ඉතාමත් වටිනා ස්ථානයක පිහිටි, හාර්ඩ්වෙයාර් වෙළඳසැලක් දැන්ම හිමිකර ගන්න.
දේපළ විස්තර
• ✅ ඉඩමේ විශාලත්වය: පර්චස් 40
• ✅ මුහුණත: අඩි 40 – ප්‍රධාන මාර්ගයට මුහුණලා
• ✅ දිග අඩි 72 ,පළල අඩි 40ක– ගොඩනැගිල්ල
• ✅ භාණ්ඩ සමඟ හාර්ඩ්වෙයාර් වෙළඳසැල
• ✅ පවතින ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යාමට හෝ වෙනත් ව්‍යාපාරයකට පරිවර්තනය කළ හැකිය
ස්ථානයේ වාසියන්
• ✔ පන්නල, කුලියාපිටිය, අතරමැද ප්‍රධාන බස් මාර්ගය අසළ පිහිටීම
• ✔ දිනපතා වැඩි පාරිභෝගික ගමනාගමනය
• ✔ සැපයුම්කරුවන්ට සහ පාරිභෝගිකයන්ට පහසු ප්‍රවේශය
📞 දැන්ම ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කර විස්තර ලබාගන්න.
Prime Commercial Property with Operational Hardware Store – Pannala–Kuliyapitiya Road, Nugawala Junction
Investment Opportunity
Own a fully operational hardware store with valuable commercial land in a high-demand location. Situated directly on the Pannala–Kuliyapitiya main road at Nugawala Junction, this property offers excellent visibility, consistent customer traffic, and strong business potential.
Property Details:
- Land Size: 40 Perches
- Building: Spacious commercial structure included
- Frontage: 72 ft (main road exposure)
- Depth: 40 ft
- Business: Fully stocked and actively running hardware store
- Usage Potential: Continue current operations or expand into other ventures
Location Highlights:
- Facing Pannala–Kuliyapitiya Road at Nugawala Junction
- High daily traffic and strong customer base
- Easy access for suppliers and customers
- Located in a rapidly developing commercial zone