කොටිටාව මත්තෙගොඩ මාර්ගයට ආසන්නයේ ජිවත්වෙන්න සුපිරි පරිසරයක අලුත් දෙමහල් නිවසක් විකිනිමට .🏡️
*****************************************
▪️වෑඩි විස්තර දැනගැනීම සදහා අමතන්න DILRUWAN PROPERTY .0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣ ඔබගේ නිවාස සහා ඉඩමි ,ගොඩනැගිලි විශ්වාසවන්තව විකුනා ගැනිමට අවශ්‍ය නමි අපිව අමතන්න.
▪️පර්චස් 7
▪️වර්ග අඩි2280
▪️ලක්ෂ 390
▪️කාමර 3
▪️නානකාමර 2
▪️ රොසෙල් ටයිල්.
▪️tv ලොබි
▪️බැල්කනි
▪️රෑෆ්ටොප්
▪️අංගසම්පූර්න මුලුතැන්ගෙයක් .
▪️ගෑරෙජ් .
▪️රෝලගෙටි .
▪️වාහන2නතරකිරිම හෑකියාව .
▪️cctv camera
▪️අඩි20 කාපට් පාරට මුහුනලා .
📍150m මත්තේගොඩ කොළඹ බස් මාර්ගයට .
1.6km කොටිටාව නගරයට .
2.5km කොටිටාව අධිවේගීමාර්ගයට .
කෑස්බෑව නගරයට සහා මත්තේගොඩ අධිවේගීමාර්ගයට කහතුඩුව විනාඩි 10 ඇතුළත ඉතා ඉක්මනින් ලගාවිය හැක .
සියලුම පහසුකම් වලින් සමන්විත සුපරි වෙලදසැල් බැංකු ,ජයවර්ධනපුර විශ්වවිද්‍යාල,පන්සල් ,පල්ලි, කොවිල් ,පයින් යන දුරකි.
පිරිසිදු ඔප්පු බැංකු ණය ලබා ගතහැක.
බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .