නක්ලස් කදු පංතියම පෙනෙන ඉඩම හුන්නස්ගිරිය
💥Hotel
💥Cabana
💥Camping site..
🔰🔰 knuckles mountain range & selawena gala | perfect eco tourism land..
💥 හුන්නස්ගිරිය-මී මුරේ ප්‍රධාන මාර්ගයේ Shady Hills Hunnasgiriya ඇතුලු සංචාරක හොටෙල් 10 කට මුහුණලා කෙලින්ම පිහිටි ඉඩම...
🔰 වර්තමානයේ හොටෙල්,කබානා ව්‍යාපෘති වල විව් එකට ප්‍රධාන තැනක් හිමි වී ඇත.
🔰 මෙම ඉඩමද නක්ලස් කදු රේන්ජ් එකේ හොදම විව් එක ටාර්ගට් කර සකස් කරන ලද ඉඩමකි.
🔰 තවද කදු උඩ ඉහලින්ම පිහිටි ඉඩම් වල හොටෙල්,කබානා ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ඇති වන ආකර්ශණය අවියානා වැනි හොටෙල් ව්‍යාපෘති වලින් පැහැදිලි වී ඇත..
🔰 මෙම ඉඩමද ඒ හා සමානව ඉහලම මායිමක සකස් කල ඉඩමකි..
🔰 එම නිසා ඉතාම චමත්කාරජනක ලෙස නක්ලස් කදු පංති වල දර්ශණය දැක ගත හැකිය.
🔰 හොදම විව් එකක් සහිත ඉඩමකට කෝටියක් හරි වියදම් කර කෝටි ගාණක හොටෙල්,කබානා ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයන්ට සුදුසු වේ..
🔰 ඉඩමක යටිතල පහසුකමක් මුදල්වලින් සකස් කල හැක.නමුත් විව් එකක් කවදාවත් මුදල් වලින් සකස් කල නොහැක.
🔰 මෙම කන්දේ මා විසින් මුලින් ඉඩමක් හතර දෙනෙකුට විකුණා ඇත.ඉන් පසු හොටෙල් ව්‍යාපෘතියකට පර්චස් 300 ක් විකුණා ඇත.
🔰 එම හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ටුවරිස්ට් බෝඩ් අනුමැතීන් ලබා ගැනීමත් සමග ඒ ආශ්රිත ඉඩම් වල පර්චසයක ලක්ශය ඉක්ම වූ වටිනාකමක් ඇති විය.
🔰 නමුත් එම හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ඉඩමට යාබදව මෙම පර්චස් 200 ඉඩම ඇත.
🔰 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හොටෙල් ව්‍යාපෘති ආරම්භ වීමත් සමග ඒ ආශ්රිත ඉඩම් වල පර්චසය ඉතාම අධික ලෙස ඉහල ගොස් ඇත.
🔰බුද්ධිමත් ලෙස ආයෝජනය දකින ගැහැණු/පිරිමි ඕනෑම කෙනෙකුට මෙන්ම රැකියා කරන කෙනෙකුටද මෙම ඉඩමේ කොටස් වෙන් කර තබා ගෙන ඉදිරි කාලයේ ඉහල ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව ඇත..
🔰දැනට පර්චසය 50,000 බැගින් ලබා දෙන අතර යාබද ඉඩමේ හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග පර්චසයක ලක්ශ 03 සහ ලක්ශ 05 ඉක්ම වූ වටිනාකමක් කෙටි කලකදී ඇති විය හැකිය..
💥පර්චස් 35 ක මිල = ලක්ශ 17.5 කි.
💥පර්චස් 40 ක මිල = ලක්ශ 20 කි.
💥පර්චස් 50 ක මිල =ලක්ශ 25 කි.
💥සම්පූර්ණ ඉඩම පර්චස් 200 කි.
🔰පර්චසය 50,000 බැගින් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැකිය..
🔰හොටෙල්,කබානා ව්‍යාපෘති වලට මෙන්ම නිවාඩු නිකේතන වලට මනරම්ම දර්ශණ තලයක් දිස් වන ඉඩමකි.
🔰සින්නක්කර ඔප්පු ඇත.
🔰හුන්නස්ගිරිය මී මුරේ පාරේ 13 km ක් පැමිණ දකුණට හැරී 4km ක් පැමිණිය යුතුය.
🔰ඉඩම බැලීම සහ වැඩිදුර විස්තර සදහා පහත අංකවලින් සාමාන්‍ය ඇමතුම් සහ whatsapp ඇමතුම් ලබා ගත හැකිය.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

හන්තාන කදු පෙනෙන මානයේ
40.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 100,000 பெர்ச் ஒன்றுக்கு33 நாள்
දොලුව හන්තාන කදු පෙනෙන මානයේ ඉඩමක්
40.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 100,000 பெர்ச் ஒன்றுக்கு40 நாள்
Doluwa හන්තාන කදු පෙනෙන මානයේ ඉඩමක්
40.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 100,000 பெர்ச் ஒன்றுக்கு46 நாள்
හන්තාන කදු පෙනෙන මානයේ අගනා බිම් කොටස් කිහිපයක්
40.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 100,000 பெர்ச் ஒன்றுக்கு27 நாள்