මීගොඩ නිවසක් සමග ඉඩමක් විකිණීමට.....
📌️ පර්චස් 10
📌️කාබර 3, සාලය , කෑම කාබරය, බාත් රුම් 1, කුස්සිය, පිටත වැසිකිලිය
📌️ප්‍රදාන පාරේ සිට 2km වලට වඩා අඩු දුර
📌️මීගොඩ ආයුර්වේදය අසල පුවක්වත්ත පාර, ගොඩගම සුභාරතිය අසල දුම්රිය පටුමග, මොරගහහේන පාර මෙත්ර්රිදාස මාවත - හල්ගහදෙනිය යන පාරවල් වලින් පැමිණිය හැක
📌️අනුමත ඔප්පු
📌️බැංකු ණය පහසුම්කම් පවා අනුමතය
📌️මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ගොඩගම සුභාරතිය, මීගොඩ ධර්මරාජ විද්‍යාලය, යුදහමුදා පාසැල ආසන්නතම පාසැල් වේ.
📌️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , මීගොඩ ආයුර්වේද රෝහල, NSBM සරසවිය ආදියට මැදිව පවතී
📌️හෝමගම රෝහලට 5.5km
📌️මිල රු.9,850,000 කි (මිල ගනන් සාකච්චාකර ගත හැකිය)
☎️විමසීම්