Nissan Largo
250-XXXX
Home Used Vehicle
Full Options
Ac (Working )
Power
Power Shatter
Allow Wheel
Full sheet
Full Tinted Glasses
Engine Running Body Interiors Good Condition
New Battery
Sound System
Full Carpet
Rear Wisher
Door Wisher
Original Book
License Insurance up to date 2025/10
නිවසේ පාවිච්චි කරන ලද මෙම වෑන් රථය ඉතාමත් හොඳ තත්වයෙහි ඇති වාහනයකි.
මෙහි ඒසී හොදින් ක්‍රියා කරන අතර පවර් ස්ටීරින්,පවර් ශටර් පවා ක්‍රියාත්මකයි.එන්ජින් රනින් බොඩි පීලී සහ ඇතුලත තත්ත්වය ඉතාමත් හොඳයි.බැටරිය අලුතින් දමා ඇත
ඩීසල් ලීටරයකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 18-20අතර දුරක් ධාවනය කල හැක.ඔරිජිනල් ලියාපදිංචි සහතිකය ඇත.ආදායම් බලපත්‍රය 2025/10 මාසය දක්වා ඉදිරියට ඇත.මෙම වෑන් රථයට ෆුල් රක්ෂණ ආවරණයක් ඇත.වාහනය සමග ගැනුම් කරුට එයද ලබා දෙමි.මෙහි විකුනුම් මිල රුපියල් 2375000 කි.වාහනය පරීක්ෂා කිරීමෙන් පසු සාදාරන මුදලක් අඩු කල හැක.වාහනය තියෙන්නේ ගම්පහ පුගොඩ ගෙදර ඕනෑම වෙලාවක බලන්න පුළුවන් තවත් විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංක වලට කතා කරන්න.