ඉක්මනින් විකිණීමට: Nissan Sunny FB14 (සුපිරි ධාවන තත්ත්වය)
සාධාරණ මිලකට විශ්වාසවන්ත ජපන් රථයක් සොයන්නෙකුට කදිම අවස්ථාවක්!
ඉතා ඉක්මනින් විකිණීමට ඇත. වාහනයේ එන්ජිම සහ ධාවන තත්ත්වය 100% ක්ම ඉතා ඉහළ මට්ටමක පවතී. බොඩි එකෙහි සුළු වශයෙන් පේන්ට් පලුදු වීම්, ටින්කරින් වැඩ සහ AC පද්ධතියේ සුළු පිළිසකර කිරීම් අවශ්‍ය වේ. එම අඩුපාඩු සැලකිල්ලට ගෙන ඉතා සාධාරණ මිලකට වාහනය ලබා දීමට අදහස් කරමි.
එන්ජිම: ඉතා හොඳ ධාවන තත්ත්වය
ලේඛන: සියලුම ලියකියවිලි නිරවුල්ව පවතී
අභ්‍යන්තරය: පිරිසිදු තත්ත්වයේ පවතී
මිල: 2750000/=(Negotiable)
අඩු නඩත්තු වියදමක් සහිත, එදිනෙදා භාවිතයට ඉතාමත් සුදුසු වාහනයකි. වැඩි විස්තර සඳහා අදම අමතන්න.