Nissan Vanette Largo
Home Used Vehicle
Full Options
Full Lights
Power
Power Shutters
Rear Wisher
Sound System
Original Book
License Insurance Up to Date
Engine Body Running Perfect Condition
LD-20 Engine
Fuel Consumption 18-20 kmpl
Full Amount 25.70/=
Call For More Details
නිවසේ පාවිච්චි කරන ලද මෙම වෑන් රථය ඉතාමත් හොඳ තත්ත්වයෙහි පවතී. එන්ජිම සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත.
මෙහි දැනට ඒසී වැඩ නැත. ඇතුලත ෆෑන් සවිකර ඇත. මෙහි රියැදුරු සමග පහසුවෙන් පිටුපස ශීට් පේලි තුනක් සහ ජම්පින් දෙකක් ඇති බැවින් 13 දෙනෙකුට පමණ ගමන් කළ හැකි බැවින් නිවසේ භාවිතයට, පාසල් ළමුන් ප්රවාහනයට හෝ එවැනි ප්රවාහන සේවයකට ඉතාමත් කදිම වාහනයකි. මෙහි එන්ජිම ධාවනය බොඩි පීලි ඉතාමත් හොඳ තත්ත්වයෙහි පවතී. හෝමාගම අතුරුගිරියේ තියෙන්නේ. ෆිනෑන්ස් නැහැ. සම්පූර්ණ මුදල 25.70/= පරීක්ෂා කිරීමෙන් පසු සාධාරණ මුදලක් අඩු කළ හැක.