Home Used Vehicle
Nissan Vanette Largo
Full Options
Ld 20 Original Diesel Engine
Manual
Light Vehicle
Power Steering
Ac perfectly working
1988/1993
Boku Allow Wheel
Adjustable and Rotating Japan Sheets set
Rear Wisher
New Battery
New Tyres
Original Body
Engine Running Body Pili perfect conditions
නිවසේ කටයුතු සදහා භාවිතා කල මෙම වෑන් රථය ඉක්මනින් විකිනිමට
ෆුල් ඔෆ්ශන්
සැහැල්ලු වාහන
ඒසී ඉතාමත් හොදින් ක්‍රියා කරයි
පවර් ස්ටීරින්
බොකු ඇලෝවීල්
රිවස් කැමරා
සවුන්ඩ් සිස්ටම්
ඩීසල් ලිටරයකට කිමි 18-20 ධාවනය කල හැක.
නිවසක භාවිතය,ඩිලිවරි කටයුතු හෝ ප්‍රවාහන කටයුත්තක් සදහා ඉතාමත් සුදුසුයි.
එන්ජිම ධාවනය බොඩි පිලි ඉතාමත් අනර්ග තත්වයෙහි ඇත
දැනට කිසිදු ලීසින් පහසුකමක් නොමැති අතර මාගේ සම්පුර්න විකුනුම් මිල ලක්ශ 24.75/= වාහනය පරික්ශා කිරීමෙන් පසු සාදාරන මුදලක් අඩු කල හැක.ගම්පහ පුගොඩ ගෙදර වාහනය තියෙන්නේ ඕනෑම වෙලාවක බලන්න පුළුවන් තවත් විස්තර අවශ්‍ය නම් කතා කරන්න