නිවසේ පාවිච්චි කරන ලද නිශාන් වැනට් ලාර්ගෝ වර්ගයේ මෙම වෑන් රථය ඉක්මනින් විකිණීමට ඇත.ගම්පහ පුගොඩ ගෙදර වාහනය තියෙන්නේ ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. එන්ජිම සහ අවශ්‍යය සියලුම උපාංග සම්පුර්ණයෙන් අළුත්වැඩියා කර ඇත.ඇලෝවීල් සහිතයි.4 වීල් ඉතාමත් හොදින් ක්‍රියාත්මකයි.(බටන් 4w) පවර් ශටර් සහිතයි.ටයර් 80% පමන හොඳයි.ජපන් එජස්ටබල් ශීට් පේළි දෙකක් සහ ජම්පින් ශීට් එකක් සවිකර ඇත.මෙහි රියදුරු සහිතව 9 දෙනෙකුට පමණ පහසුවෙන්ම ගමන් කල හැකිය.මෙම වාහනය 1993 වර්ශයේ නිශ්පාදනය කර 1997 වර්ෂයේ ලියා පදිංචි කර ඇත.පවර් ස්ටීරින් සහිතයි.සම්පුර්ණයෙන් වීදුරු ටින්ටඩ් කර ස්ටිකර් ගසා ඩෝ වශර් සවි කර අත.දැනට ඩුවල් ඒසී ක්‍රියා නොකරන අතර එහි උපංග සියල්ලම ඇත.ඔරිජිනල් ලියාපදිංචි සහතිකය සහ අදායම් බලපත්‍රය ඉදිරියට ඇත.පිටුපස දොරේ වයිශර් ක්‍රියාත්මකයි.වෙනත් කිසිදු දෝෂයක් නොමැත.මෙහි ඩීසල් ලිටරයකට කිමි.18-20 පමණ ධාවනය කල හැක.මාගේ විකුනුම් මිල 25.50/= වන අතර වාහනය පරික්ශා කිරීමෙන් පසු සදාරන මුදලක් අඩු කල හැක.තවත් විස්තර අවශය නම් පහත අංක වලට කතා කරන්න.