🇯🇵 2024 Nissan DAYZ S
ඉතා අඩු mileage සහ හොඳ condition එකක ඇති 2024 Nissan DAYZ S
✅ Year: 2024 (R06/04)
✅ Grade: S
✅ Engine: 660cc Petrol
✅ Transmission: Automatic
✅ Mileage: Only 10529 KM
✅ Colour: Sterling Silver
✅ Japanese Auction Grade: 4.0
✅ Exterior Grade: B
✅ Interior Grade: A
✅ Seating Capacity: 4
Features
• Air Conditioning
• Power Steering
• Power Windows
• Keyless Entry
• Airbags
• ABS
• Back Camera / Monitor specification
• Cold Climate Specification (寒冷地仕様)
📄 Original Japanese Auction Sheet available.
Auction sheet අනුව vehicle එක overall Grade 4.0 සහ interior A Grade condition එකක ඇත. සාමාන්‍ය භාවිතයෙන් ඇති කුඩා scratches/dents කිහිපයක් සඳහන් කර ඇත. Wheel cover එකේද සුළු scratches ඇත. Stereo/Audio unit එක දැනට නොමැති අතර අවශ්‍ය නම් පසුව unit එකක් install කළ හැක.
💰 ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් වන උපරිම මුළු මුදල – Rs. 6980000/-
🔥 Rs. 6980000 ට වඩා වැඩි නොවේ.
📞 Serious buyers only. Please call / WhatsApp for more information.