A Well-Maintained Nissan AD Wagon Y11 (Manual) for Sale
2002 Manufactured / 2004 Registered
🔧 Key Specs:
• Engine: 1298cc Petrol
• Transmission: Manual
• Colour: White
• Mileage: 133,142 km (with service & maintenance records from 97,209 km onwards)
🚗Recent Work & Condition
• Runs in very good condition – daily runner
• New full paint (January 2026)
• AC 100% – cool and comfortable
• Well-maintained | Serviced every 5,000 km or 6 months (whichever came first)
• Registered Owner since 2021
• Used as a personal vehicle.
💰 Asking Price: 3,050,000/- (Negotiable after inspection)
📍Inspection: Nugegoda
👌 Ideal for:
• Daily running
• Office / family use
• Light commercial use
📞 Call / WhatsApp: (Hashan)
Genuinely maintained, priced for a quick and smooth deal. Come, inspect, and decide.
----------------------------------
ඉතා හොඳින් නඩත්තු කළ Nissan AD Wagon Y11 (Manual) වර්ගයේ මෝටර් රථයක් විකිණීමට ඇත
නිෂ්පාදිත වර්ෂය: 2002 | ලියාපදිංචි වර්ෂය: 2004
🔧 ප්රධාන විස්තර:
• එන්ජිම: 1298cc (පැට්රල්)
• ගියර් පද්ධතිය: මැනුවල් (Manual)
• වර්ණය: සුදු
• ධාවන දුර: 133,142 km (97,209 km සිට සියලු ම නඩත්තු වාර්තා සහිතයි)
🚗 වත්මන් තත්ත්වය:
• ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී (දෛනිකව පාවිච්චි කරනු ලබයි).
• සම්පූර්ණයෙන්ම අලුතින් paint කර ඇත (2026 ජනවාරි).
• A/C 100%
• සෑම 5,000 km කට වරක් හෝ මාස 6කට වරක් නිසි ලෙස service කර ඇත.
💰 මිල: රු. 3,050,000 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 පරීක්ෂා කල හැකි ස්ථානය: නුගේගොඩ
👌 දෛනික ගමන් බිමන් සඳහා, කාර්යාලීය හෝ පවුලේ පාවිච්චිය සඳහා හෝ සැහැල්ලු වාණිජ කටයුතු සඳහා වඩාත් සුදුසු වේ
--------------------------------
Owner’s Note / History of the Car
I bought this Nissan AD Wagon as my first car in 2021, planning to keep it for the long term – not as something to flip quickly. Back then the odometer read 97,209 km and Now it reads 133,142 km. From then until now, for 36,000 kms in 4 years, it has never once left me stranded: it has always started, always run, and always brought me home safely.
The car was well maintained when I purchased it, and I have continued that same care. From the day I became the owner, I have kept all service and maintenance records up to date and on file.
Because I wanted it to be a dependable daily vehicle, I’ve been very strict about maintenance. I have serviced it every 5,000 km or at least every six months, whichever came first.
Mechanically and electrically, the car is 100%. There are no hidden issues or “sudden surprises”. Whenever something needed attention, I fixed it properly instead of postponing repairs.
I’m genuinely attached to this car, and it’s not easy for me to sell it. The only reason I’m letting it go is because my family is upgrading to a new car and I need the funds for that purchase. For that reason, I’ve priced it below what I believe it is truly worth for a quick, straightforward sale.
If you’re looking for a good, solid, reliable car with no mechanical or electrical headaches, this is it. It’s a well-maintained, well-loved AD Wagon with a clear history and records, ready for its next owner to just buy, drive, and enjoy.
---------------------------------------
කාර් එක ගැන
මගේ 1st car එක විදියට තමයි 2021 අවුරුද්දේ දී, මම මේ Nissan AD Wagon කාර් එක මිලදී ගත්තේ. මම ඒ කාලේ හෙව්වේ, කරදර දෙන්නේ නැති, smooth දුවන, හොඳින් maintain කල, manual කාර් එකක්.
මම මේ car එක ගන්නකොට ගොඩක් කාලයක් පාවිච්චි කරන්නම යි ගත්තේ. මේ car එක මම ගන්නකොට 97,209 km දුවලා තිබ්බා. දැන් ඔඩෝමීටර් එකෙ පෙන්නන්නෙ 133,142 km.
ඒ කියන්නේ 2021 ගත්ත දවසේ ඉදලා අද වෙනකන් කිලෝමීටර් 36,000 ක දුරක් මම මේ car එක පැදලා තියෙනවා! අද වෙනකන් මඟ නතර නොවී, මාව යන තැනක පහසුවෙන්, පරිස්සමෙන් අරන් ගිහිල්ලා තියෙනවා!
2021 දී මම car එක ගන්න කොටත් කලින් අයිතිකාරයෝ හොඳින් නඩත්තු කරලා තිබ්බේ. ගත්තු දවසේ ඉඳලා අද දක්වාම මම එම නඩත්තු කටයුතු හරි වෙලාවට කරලා තියෙනවා. එක්කො 5000 km දිව්වාම service කලා, සමහර වෙලාවට මාස 6 ක් ඇතුලේ 5000 km දුවලා නැති උනත්, මම මාස 6ක් කල් පිරුනාම service කලා. 2021 ඉදලා අද වෙනකන් car එකේ ඔක්කොම සේවා (Service) සහ නඩත්තු (maintenance) වාර්තා මං ගාව file කරලා තියෙනවා.
මේ car එක mechanical සහ electrical කිසි ප්රශ්නයක් නෑ. එංජිම 100% හොඳට දුවනවා! මම මේ car එකට බොක්කෙන් සලකලා තියෙනවා පවුලේ කෙනෙකුට වගේ. වාහනේ විකුණන්නේ පවුලේ අය automatic වාහනයක් ගන්න බල කරන නිසා, අලුත් වාහනේට සල්ලි බඳින්න. මම හිතන්නෙ දාලා තියෙන Price එක සාදාරනයි කියලා.
Car එක තියෙන්නෙ නුගේගොඩ. ඇවිල්ලා පැදලා බලලා set වෙනවා නම් ගන්න.
තව වාහනේ ගැන විස්තර දැන ගන්න ඕන නම් call එකක් දෙන්න, message එකක් එවන්න. (හෂාන්)
හොයන්නේ කරදර දෙන්නේ නැති, smooth දුවන, හොඳින් maintain කරපු, ලක්ෂ 30 කට වගේ manual කාර් එකක් නම්, මේක තමයි ඒක!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Nissan AD Wagon Y11
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 1,1117 நாள்
Nissan AD Wagon Y11 Dashboard
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 45,00025 நாள்
Nissan AD Wagon Y11 2001
190,856 kmகொழும்பு, கார்கள்ரூ 2,795,00012 நாள்
Nissan AD Wagon Y11 Dicky Beading
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 5,00032 நாள்