Nilame Andum For Rent
අපගේ නව විවෘත කිරීම හේතුවෙන්ම, අපගේ නිලමේ ඇඳුම් වල ගුණාත්මකභාවය සහ නිවැරදි කෙහෙල්මුවේ හැඩය සහිත Dressing එක ඔබට ඔබගේ මංගල දිනයට කලින්ම පරීක්ෂා කර බැලීමට ඔබට අප අවස්ථාව සලසා දී ඇත.
එනම්, තෝරාගත් පළමු පාරිභෝගිකයන් 10 වෙනුවෙන්, ඔබට සම්පූර්ණ Fit-on එකක් නොමිලේ ලබා දීමට අප කටයුතු සූදානම් කර ඇත. මෙය මුදල් ගෙවා හෝ ඔබට වෙනත් ආයතනයකින් ලබා ගත හැක්කක් නොවේ...
⚠️ පත්තර කොළ පුරවපු, ඇවිදගන්න බැරි, Uncomfortable නිලමේ ඇඳුමකින් ඔබේ ජීවිතයේ වටිනාම දවස විනාශ කරගන්න එපා! ❌
මංගල දිනයේ රජෙක් වගේ ඉන්න ගිහින්, දවස පුරාම විඳවන එක දැන්ම නවත්තන්න. පාරම්පරික උඩරට මුල් ඇඳුම් කලාවේ පිරිපුන් ගරුත්වයත්, රාජකීය පෙනුමත් සමඟ උපරිම පහසුව (Comfort) මුසු වූ අසහාය නිලමේ ඇඳුම් කලාව දැන් Royal Groom වෙතින්!
🤵 රාජකීය අභිමනින් ඔබේ විවාහ සිහිනය හැඩකරන්න! 👑
අපගේම සුවිශේෂී ක්‍රමවේදයකට (Special Tailoring Method), උසස්ම ප්‍රමිතියේ රෙදිපිළි භාවිතා කරමින් මසන ලද, පත්තර කොළ හෝ අනවශ්‍ය පිරවුම් නැති අපගේ නිලමේ ඇඳුම් කලාව දැන් රත්මලානටත්! 🎊
📍 ඔබ ලංකාවේ කොහේ හිටියත්, ඔබේ මංගල දිනය අලංකාර කරන්න අපි ඔයා ළඟටම එනවා! 🚛💨
🎁 නව ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් සුපිරි දීමනා රැසක්!
✨ BIGGEST SAVING: පළමු වෙන්කරවාගැනීම් 10 සඳහා 50% ක දැවැන්ත වට්ටමක්!
✨ FREE OFFER: පළමු පාරිභෝගිකයන් 10 දෙනාට සම්පූර්ණ Full Fit-on එකක් නොමිලේ!
✨ SPECIAL OFFER: තෝරාගත් පාරිභෝගිකයන් කිහිපදෙනෙකුට පමණක් පළමු Fit-on ඇඳුම (First Fit-on Suit) කිසිදු අමතර ගාස්තුවකින් තොරව සාමාන්‍ය මුදලටම!
✨ EARLY BIRD: අප්‍රේල් 10 වනදාට පෙර වෙන් කරවාගන්නා ඔබට රු. 13,000 ක විශේෂ වට්ටමක් හෝ නොමිලේ Going Away / Homecoming Suit එකක්!
💎 ඇයි ඔබ Royal Groom තෝරාගත යුත්තේ?
✅ Customized Designs: ඔබ කැමති ඕනෑම පාටකින්, ඕනෑම මෝස්තරයකින් (Design) ඔබේ සිරුරටම ගැලපෙන ලෙස මසා දෙනු ලැබේ.
✅ Expert Support: මනාලයා හැඩගැන්වීම සඳහාම මනා පුහුණුවක් ලැබූ Dressers ලාගේ සහය සහ ආයතනයේ වගකීම සහිත පූර්ණ අධීක්ෂණය.
✅ Money Back Guarantee: අපගේ Dressings පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබේ මුදල් නැවත ලබාදීමේ විශ්වාසය!
📍 419C, ගාලු පාර, රත්මලාන.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
දීමනාව අවසන් වීමට පෙර ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න! පහත WhatsApp බොත්තම ක්ලික් කර දැන්ම අප හා සම්බන්ධ වන්න. 👇
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Name Bordes
கொழும்பு, வர்த்தக சேவைகள்ரூ 046 நாள்
Double Layer Automatic 04 Person Tent for Rent
கொழும்பு, நிகழ்வுகள் மற்றும் கேளிக்கைகள்ரூ 60048 நாள்
Podium Rent
அங்கத்துவம்கொழும்பு, நிகழ்வுகள் மற்றும் கேளிக்கைகள்ரூ 2,50048 நாள்
Projector Rent
அங்கத்துவம்கொழும்பு, நிகழ்வுகள் மற்றும் கேளிக்கைகள்ரூ 1,50047 நாள்