නිකවැරටිය නගරයේ පිහිටි වාහන සේවා සැපයුම් ආයතනයක් විකිණීමට ඇත. (ID : NKWR001S)
⛳ ඉඩමේ ප්‍රමාණය - පර්චස් 86 යි.
⛳ සම්පූර්ණ මිල (සාකච්ඡා කළ හැකිය) - ලක්ශ 490 යි.
⛳ මෙම වාහන අළුත්වැඩියා කිරීමේ ආයතනය මීට වසර 25කට පමණ ඉහතදී ආරම්භ කර ඇති බැවින්, වාහන නඩත්තු කටයුතු සඳහා විශාල පාරිභෝගික පිරිසක් මෙම ආයතනයට දෛනිකව සේවා සැපයුම් ලබා ගැනීමට පැමිණෙනු ඇත.
⛳ සම්පූර්ණ ඉඩම ආවරණය කර වැටවල් ගසා ඇත.
⛳ මෙම සේවා සැපයුම් ස්ථානය එක වර වැඩි වාහන ප්‍රමාණයකට සේවාව ලබා දිය හැකි අයුරින් ඉඩ කඩ සහිතව නිමවා ඇත.
⛳ මෙම සේවා ආයතනය ඊට අවශ්‍ය සියලුම කාර්මික උපකරණ සහ අංගෝපාංග සහිතව නිර්මාණය කර ඇත.
⛳ වාහන නැවැත්වීම සඳහා වෙනම ඉඩ කඩ සකසා වෙන් කර ඇත.
⛳ සේවකයන් සඳහා වෙන් වූ සේවක කාමර 2ක් මෙහි ඉදි කර ඇත.
⛳ සේවා සැපයුම් මධ්‍යස්ථානයට යාබදව කාර්යාල කාමරයක් සහ අලෙවි ප්‍රවර්ධනය සඳහා වූ ප්‍රදර්ශනාගාරයක්ද ඇත.
⛳ මෙහි අපජලය නිවැරදිව කළමනාකරණය කරන අතර, ඒ සඳහා වෙන් වූ අප ජල ටැංකි ආයතනය පසුපස භූගතව සකසා ඇත.
⛳ මෙම ආයතනය වෙනුවෙන් පරිසර අධිකාරියේ අනුමැතිය ලැබී ඇත.
⛳ මෙම ඉඩම මායිමේ තිබෙන විශාල වගා ලිඳක් හරහා ආයතනයේ සියලුම සේවා කටයුතු සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනේ
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 ක කාපට් මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 නිකවැරටිය නගරයට මිනිත්තු 2 යි.
📍 අඹන්පොල සිට කිලෝමීටර 29 යි.
📍 කුලියාපිටිය දක්වා කිලෝමීටර 40.9 යි.
📍 කුරුණෑගල නගරයට කිලෝමීටර 42 යි.
📍 කටුගස්තොට දක්වා කිලෝමීටර 81.9 යි.