📸 Nikon D3500 DSLR Camera Complete Kit විකිණීමට
ඉතා හොඳ තත්ත්වයේ තිබෙන Nikon D3500 කැමරාවක් විකිණීමට ඇත. පරිස්සමින් භාවිතා කර ඇති අතර 100% හොඳින් ක්‍රියා කරයි.
📦 පැකේජයට ඇතුළත් වන්නේ:
✅ Nikon D3500 Camera Body
✅ Nikon 18-55mm VR Kit Lens
✅ Nikon 70-300mm Zoom Lens
✅ Original Battery
✅ Original Charger
✅ Original Camera Strap
✅ Camera Bag
✨ විශේෂාංග:
📷 24.2MP APS-C Sensor
🎥 Full HD Video Recording
🎯 Fast Auto Focus
🔋 දිගු Battery Life
🌿 Travel, Wildlife, Portrait, Event Photography සහ Content Creation සඳහා ඉතා සුදුසුයි.
✔️ තත්ත්වය: ඉතා හොඳයි. කිසිදු දෝෂයක් නොමැත. පාවිච්චි කරන්න සූදානම්.
💰 මිල: Rs.85,000/- (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: Nuwara Eliya
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. වැඩි විස්තර හෝ තවත් ඡායාරූප අවශ්‍ය නම් Message කරන්න.
📸 Complete DSLR Kit එකක් – Camera Body + Lenses 2ක් + Camera Bag + Battery + Charger + Strap සමඟ.