𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
කහතුඩුව අධිවේගී මාර්ගයට මිනිත්තු 5කින් ලගාවිය හැකි දුරින් කහතුඩුව -හෝමාගම බස් පාරෙන් නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විත මෑතකදී සෑදු සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට ඇත.
මෙම නිවස සාදා වසර 4ක් පමණි.සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය.
අඩි 20 පිවිසුම් මාර්ගය. වාහන 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩපහසුකමින් සමන්විතයි.
මිල ලක්ෂ 210යි .නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹 8.3 Perches
🔹 1925 Sqft
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 2 Bathrooms
👉 Cubical bath| hot water
👉 CCTV
👉 Kitchen with full pantry cupboards
👉 Large Living room
👉 Dining area
👉 TV lobby
👉 Front balcony
👉 Parking spaces for 2 vehicles
👉 Clear deed with approved plan
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 minutes to Kahathuduwa High-way Entrance
👉 𝟐𝟏𝟎 𝐋𝐚𝐤𝐬 (𝟐𝟏 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) - 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
The house was built only 4 years ago. International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
17th nov