𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚
හෝමාගම ගොඩගම නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත අලංකාර තනිමහල් නිවස විකිනීමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මනා ඉඩකඩ සහිතව ඉදිකර ඇති මෙම නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත.වාහන 2ක් පමණ නවතා තැබිය හැකි ඉඩ පහසුකම්.
මිල ලක්ෂ 240යි . නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න.මෙම නිවස ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්‍රදේශයක ඉදිකර ඇත.
122 කොලබ අවිස්සාවේල්ල බස් මාර්ගයට දුර මීටර 400
ගොඩගම හන්දියට දුර මීටර 800යි
House information
👉 10 Perches
👉 1350 Sqft
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bedroom has an attached bathroom
👉 Living room & dining area
👉 Kitchen with pantry cupboards
👉 Car porch
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Pipe borne water
👉 20 Feet access road
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
9th mar..