𝟑 𝐁𝐞𝐝 𝐑𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞
පොල්ගස්ඕවිටින් නිදන කාමර 3 සුපිරි නිවසක් -විකිණීමට - 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐏𝐨𝐥𝐠𝐚𝐬𝐨𝐰𝐢𝐭𝐚 (වෑතර ප්‍රාදේශීය සභාව අසල)
* 10 perches | 3 Bedrooms | 2 Bathroom (Master bedroom attached bathroom) | 21 Million *
හොරණ - කොළඹ ප්‍රධාන බස් මාර්ගය ආසන්නයෙන් පර් 10 ක ඉදිවුණු නිදන කාමර 3ක නව නිවස විකිනීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර කැස්බෑව නගරයට කි.මි. 4.5ක දුරින් පිහිටා ඇත. නිවසේ සිට හොරණ - කොළඹ (120) බස් පාරට ඇවිදින දුර.
නිවස සම්පුර්ණයෙන් ටයිල් කර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත
නිරවුල් ඔප්පු
නිවස සහ ඉඩම ප්‍රාදේශීය අනුමත කර ඇත.
නල ජල පද්ධතිය
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedrooms
✅ 2 Bathrooms
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Sliding gate
✅ Clear Deed
✅ Approved plans
🔹 10 Perches
🔹 1598 Sqft
🔹 15 Feet access road
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
26th Nov