🏡 ලේලන්ඩ් හන්දිය -(පනාගොඩ- හංවැල්ල පාර )
නිදන කාමර 3 ක් ලස්සන ලොකු තනි නිවසක්පචේස් 38 ඉඩම-වර. අඩි 2500 ගෘහ භාණ්ඩ සහිත (semi furniture ) නිවසක් දිගුකාලීන කුලියට දීමට – 3 years agreement
🌿 නිස්කලංක, සාමකාමී,ආරක්ෂිත,අධ්‍යයනය, භාවනාව සහ සාමකාමී පවුල් ජීවිතයට ඉතා සුදුසු පරිසරයක්.
* මූල්‍යමය වශයෙන් ස්ථාවර තත්ත්වයක පසුවන විධායක මට්ටමේ පවුල්, වෘත්තිකයන් සහ දිගුකාලීනව පදිංචි වීමට අපේක්ෂා කරන්නන් සඳහා ඉතා යෝග්‍ය වේ (වසර 3ක ගිවිසුමකි)
✅ නිදන කාමර 3
✅ නාන කාමර 2
✅ වර්ග අඩි 2500
✅ ගෘහ භාණ්ඩ සහිතයි (semi Furnished)
✅ A/C -1 කාමරය සහ උණු වතුර පහසුකම්
✅ විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂක කැමරා
✅ නල ජලය සහ ළිං ජලය
✅ වාහන 4ක් සඳහා නැවැත්වීමේ පහසුකම්
✅ ආරක්ෂිත තාප්ප සහිත අලංකාර වත්ත
📍 පනාගොඩ – හංවැල්ල පාර
📍 පනාගොඩ හන්දියට 1.6 km
📍 හෝමාගම, අතුරුගිරිය, හංවැල්ල, කඩුවෙල, පාදුක්ක සහ මීගොඩ නගර වෙත පහසු ප්‍රවේශය
ගෙවත්ත, පොකුණු, විශාල ඉස්තෝප්පුව ,නිවස වටා ඇවිදීම සහ භාවනාව වැනි කටයුතු සඳහා මෙය ඉතා යෝග්‍ය හා සිත්ගන්නාසුළු තේරීමකි
Very good house for retirement life and executive couple -
At leyland junction- Panagoda, Hanwella Road
Monthly rental Ru : 75000 -(fixed rental last price + 6 months key money)
🏡 Semi Furnished House for Long-Term Rent – 3 years agreement
✅ 3 Bedrooms | 2 Bathrooms | 2500 Sq.ft
✅ semi Furnished
✅ A/C Bedroom & Hot Water
✅ Spacious Living & Dining Areas
✅ Kitchen
✅ CCTV Security System
✅ Pipe Water + Well Water
✅ Garage & Parking for 4 Vehicles
✅ Secure Boundary Wall .fish pond,big Garden
📍 Panagoda – Hanwella Road
📍 1.6 km to Panagoda Junction
📍 Easy access to Homagama, Athurugiriya, Hanwella, Kaduwela, Padukka & Meegoda
🌿 Peaceful, secure and family-friendly environment.Ideal for financially stable Executive families, professionals and long-term residents with vehicle -(3 years agreement )
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

නිදන කාමර 2 ක උඩුමහල් නිවසක් යුවලක් සදහා කුලියට පිළියන්දල මඩපාත පාර
படுக்கை: 2 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 35,000 மாதத்துக்கு2 நாள்
පැලවත්තේ කාමර 8ක නිවසක් කුලියට
படுக்கை: 8 | குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 350,000 மாதத்துக்கு3 நாள்
නිදන කාමර 3ක නවිනතම නිවස විකිනීමට Homagama
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 19,500,00057 நாள்
කාමර 3 ක නිවසක් විකිණීමට - Piliyandala Bataketthara
படுக்கை: 3 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 17,000,00046 நாள்