දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක් වන "NEWTOP" වර් ගයේ චේන් සෝ යන්ත්‍ර දැන් ලංකාවේ අඩුම මිලට
*** මාස 06ක වගකීම ***
එන්ජිම : 58cc ප්‍රමාණයේ දෙපහර, තනි සිලින්ඩරය, වායු සිසිලන, පෙට්‍රල් එන්ජිම
ගයිඩ් බාර් දිග : 22”
දම්වැලට තෙල් සැපයීම : ස්වයංක්‍රීයව
උපරිම. ප්‍රතිදානය : 3.5 HP (2.6Kw)
කාබ්යුරේටර් : පාවෙන (Float)
ඉන්ධන ටැංකිය : මිලි ලීටර් 500
තෙල් ටැංකිය : මිලි ලීටර් 250
ශුද්ධ බර : 5 KG
(2T තෙල් සමග 25:1 අනුපාතයෙන් මිශ්‍ර කල යුතුය).
මෙම යන්ත්‍රය සමග
♦ පෙට්‍රොල් සහ 2T මිශ්‍ර කිරිමේ භාජනයක්
♦ නඩත්තුව සඳහා මෙවලම් කට්ටලයක්නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 26,950/- සිට ඉහලට,
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි ස්ථානයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට්
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
The island's one of the most popular brand, "NEWTOP" Chain Saws are now available at the lowest prices in Sri Lanka.
*** 06 Months Warranty ***
Engine : 58cc, 2 Stroke, Single Cylinder,air-cooled, petrol engine
(mixing ratio 25:1)
Guide Bar Length : 22”
Oil Supply to Chain : Automatic
Max. Output : 3.5 HP (2.6Kw)
Carburetor : Float type
Fuel Tank : 500 ml
Oil Tank : 250 ml
Net Weight : 5 KG
♦ 01 No. Fuel Mixing Jug
♦ 01 No. Tool kit for maintenance
will be given free of charge with each machine.
🔴 Special Price after discounts: Rs. 26,950.00 upwards
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the Location on the right side to inspect the machine.
Please search as "Ceylon Machinery and Equipment" in the google maps to find our location easily.
Our Address
Ceylon Machinery And Equipment
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.