Discover tranquillity and convenience in this spacious family home in a serene neighbourhood. Perfectly situated just a short drive from (3KM) Kotdeniya and (7KM) Mirigama towns, this property offers peaceful living and easy access to urban amenities.
Total Land size: 32 perches
Key Features:
Spacious Living:
✅ Three generously sized bedrooms
✅ Two inviting living rooms
✅ A well-appointed dining room
✅ Kitchen with ample storage
✅ Additional outdoor kitchen for culinary adventures
Lush, well-maintained garden with various fruit trees, including coconut, mango, rambutan, and more. Ample space for gardening, relaxation, or outdoor entertaining.
Practical Amenities:
✅ Reliable water supply
✅ Stable electricity connection
✅ Secure property with a gated entrance and wire fencing
Convenient Location:
✅ Easy access to schools, hospitals, pharmacies, banks, and supermarkets
✅ Proximity to the Mirigama Expressway Entry for hassle-free travel
Why Sell Now?
I have to travel abroad. This presents a unique opportunity for a discerning buyer to acquire a fantastic home with further improvement opportunities at a competitive price.
Don't Miss Out!
Contact us today to schedule a viewing and experience the charm of this lovely home firsthand.
💲 Selling Price : Price: 6.5 Million Rupees 💲
Contact: Malcolm Ukwatta
---------------------------------------------------------------------------------
මෙම නිවස පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ කොටදෙනියාව නගරයට කිලෝමීටර් තුනක් සහ මීරිගම නගරයට කිලෝ මීටර් හතක් දුරින් ඒ වගේම මීගමුව මීරිගම දෙසිය පනස් එක බස් පාර තමයි අයිති. ජාතික පාසල්,
ෆාමසි, බැංකු,පොලිසිය, රෝහල, සුපර් මාකට්
වැනි සියලුම පහසුකම් සඳහා විනාඩි තිහක දුරින් පිහිටා ඇති මෙම අංග සම්පූර්ණ විශාල ඉඩම සහ නිවස සාදා අවුරුදු තුනක් පමණ වේ නිස්කලංක සාමකාමී වටපිටාවක් සහිත වේ. විදෙස් ගත වීමට ඇති නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ.
නිවසේ විස්තර
✅ ලිං ජලය ඇත
✅ විදුලිය ඇත
✅ සාලවල් දෙකයි
✅ ලොකු කාමර තුනයි
✅ නිවස තුළ බාත්රූම් එකයි
✅ කෑම කාමර එකයි
✅ ලොකු කුස්සිය
✅ එළියෙන් තව කුස්සියක්
✅ එළියෙන් ටොයිලට් එකක්
✅ බාත් රූම් එකක් ද ඇත.
වටේම කම්බි වැට ගසා ඉදිරිපස ගේට්ටුවක්ද සවිකර ඇත
වැඩ අවසන් කර ඇති මෙම නිවසේ සින්නක්කර ඔප්පු සහිතයි
පර්චස් තිස් එකක් ඇත.
ඉඩමේ විස්තර
✅ පොල් ගස් පහළවයි
✅ කැඩෙන පොල් ගස් එකොළහයි
✅ මාස තුනකට වරක් පොල් ගෙඩි එකසිය පනහක් පමණ ඵලදාව ගත හැක
✅ ඊට අමතරව
✅ අඹ,රඹුටන්
✅ උගුරැස්ස
✅ වෙරළු
✅ අලි ගැට පේර,කජු,පෙර,කෙසෙල් ඵලදාව ගත හැක.
✅ කොහොඹ,කොස්,කහ,ඉඟුරු,කරපිංචා,රම්පේ
✅ වැනි බෝග රාශියක් ඇත
මීරිගම අධිවේගී පිවිසුම ඇති නිසා ඉතා ඉක්මනින් ගමන් කිරීමේ පහසුව සහ මීරිගම සිට ඕනෑම තැනකට යාමට බස් සහ දුම්රිය පහසුකම් ද ඕනෑම වෙලාවක ඇත.
💲 මිල ලක්ෂ හැටපහයි 💲
මිල ගණන් සාකච්ඡා කර ගත හැක. සෑදීමට කිසිම දෙයක් නොමැති නිසා ඔබට පදිංචියට ඉතාම සුදුසු නිවසකි.
Contact: Malcolm Ukwatta
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Land for Sale Mirigama Kotadeniyawa Road
12.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 200,000 பெர்ச் ஒன்றுக்கு33 நாள்Land for sale near Kotadeniyawa Road, Mirigama
12.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 200,000 பெர்ச் ஒன்றுக்கு31 நாள்House for Sale Kotadeniyawa
படுக்கை: 2, குளியல்: 1அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 6,800,00056 நாள்House for Sale in Mirigama
படுக்கை: 3, குளியல்: 1கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 4,500,00029 நாள்