Newly build 2 story story house for sale in Kottawa Town, Agaharuwada Pola Junction.
Very convenient location.
Very short Distance to Highway Entrance.
Within the limit of Pannipitiya Dharmapala National College.
10 Minutes drive to Malabe & Athuurugiriya also.
Supermarkets, Famous Schools within Walking distance.
Well secured location.
Highly residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Constructed the house using high quality materials for Occupation purpose.
Upper floor some construction work to be done.
GROUND FLOOR FULLY COMPLETED.
6 Bedrooms.
2 Bathroom.
2 Sitting area
Dinning area.
TV Lobby.
2 Pantry.
Balcony.
Garage.
Internal & External Staircase. Can use as a two units house.
Parapet wall. Gate.
2 Vehicle Parking.
Large Garden.
Tiled.
Easy access to Maharagama, Kottawa, Malabe, Nugegoda, Colombo, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
10 Perches land.
Clear title.
Plan approved.
Price 22 million ( 220 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව, මාළඹේ පාරේ අඟහරුවාදා පොළ හන්දියෙන් දෙමහල් නිවසක් විකිණීමට.
පන්නිපිටිය ධර්මපාල ජාතික පාසලට ඇතුළත්වීමේ සීමාවේ පිහිටා ඇත.
සුපිරි වෙලදසැල්, බැංකු, ප්‍රසිද්ධ පාසැල්, රෝහල් ඇතුළු සියලු පහසුකම් ඇවිදින දුරින්.
මාළඹේ සහ අතුරුගිරියට ද පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
පදිංචියට සෑදූ නිවසකි.
ඉහළ මහලයෙහි වැඩ නිමකිරීමට ඇත.
පහත මලයෙහි වැඩ සම්පූර්ණයෙන් නිමකර ඇත.
කාමර 6.
නාන කාමරය 2.
විසිත්ත කාමර 2.
පැන්ට්‍රි 2.
බැල්කනි.
ගරාජය.
පාර්කිං 2.
ඇතුළත සහ පිටතින් පඩිපෙළ. ඒකක 2 ක් වශයෙන් බාවිතා කල හැකිය.
වටතාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
ටයිල්.
ෆිනිශින් වහලය.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව, මාලඹේ, අතුරුගිරිය, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 220.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.