ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හදුන්වාදෙන - පාරිභෝගිකයාටම තමාට අවශ්‍ය රීලෝඩ් පැකේජය තෝරා ගැනීමේ හැකියාව.
පාරිභෝගිකයා දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් පසු VOICE, DATA, VOICE + DATA තේරීමෙන් තමාට අවශ්‍ය පැකේජය තෝරා ගත හැකිය. (මෙමගින් පැකේජ වල මිල ගනන් වෙළද නියෝජිතයාට මතක තබා ගත යුතු නැත.)
ව්‍යාපාර - ව්‍යාපාර අතර ගනුදෙනු - ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නොමිලයේ දැන්වීම් පල කිරීම මගින් ඔබගේ ව්‍යාපාරය දීප ව්‍යාප්තව පුලුල් කර ගැනීමටද හැකියාව ඇත.
For the first time in Sri Lanka, we are introducing the ability for the customer to choose the Reload package they want.
B2B online Free Advertising also possible to expand your business island-wide.
Icon Touch & Pay.
Reload, LECO, UBER, PICKME, CEB සහ වෙනත් බිල්පත් ලේසියෙන්ම ගෙවිය හැකි එකම ක්‍රමය
නව සිම් පත් සක්‍රිය කිරීමට නම් Retailer App භාවිතා කිරීමට සිදුවන අතර ඒ සදහා ලංකාවේ පහසුකම් සකසා ඇති එකම යන්ත්‍රය මෙයයි.
To activate new SIM cards, you have to use the Retailer App provided by Network Providers and this is the only machine in Sri Lanka that has facilities for that.
වසරක වගකීම් කාලයක් සමගින්
........වසර 40 කට වැඩි විශ්වාසනීය සේවය.............
දැනටමත් ඔබ අපගේ රීලෝඩ් යන්ත්‍රයක් භාවිතා කරනවනම් අපගේ නව ඇප් එක අපගේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න හෝ අපට කතා කරන්න.
If you already use one of our reload machines, download our new app from our website or call us.
කොන්දේසී සහිතයි
T&C Apply