🔹 වර්ථමානයට ගැළපෙන වෙනස්ම ආකාරයකට සකස් කළ නිවසක් පේරාදෙණිය - කිරිබත්කුඹුරෙන් විකිණීමට ..
🔹 "කබොක් ගල්" යොදා ලංකාවේ පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සැළසුමකට අනුව ඉදිකල මෙම නිවස පර්චස් 20 කින් යුක්තය...
🔹 85% ක පමණ වැඩ නිමවා ඇති අතර තවත් සුළු වැඩ කොටසක් නිමවීමට ඇත.
🔹 නිදන කාමර 04 ක් සහ නාන කාමර 03 කින් යුක්ත වන අතර, විසිත්ත කාමර , කෑම කාමර , මුළුතැන්ගෙය ආදියෙන් ද යුක්තය...
🔹 වාහන 05 ක් පමණ නැවැත්වීමේ පහසුකම් ...
🔹 කොළඹ - නුවර බස් පාරට විනාඩි 05 යි.
🔹 පේරාදෙණිය නගරයට විනාඩි 15 යි.
🔹 වැඩි විස්තර සඳහා ගැණුම්කරුවන් පමණක් විමසන්න ...
🔸 මිල රු.ලක්ෂ 490 යි.(Rs 49,000,000/=)
👉 Multiland Holdings - Kandy
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
▪️ Highly residential area with a very decent and quiet neighbourhood
▪️ Only 05 minutes drive to Kandy - Colombo main Rd,
▪️ Close to all the amenities in Peradeniya and Kandy.
▪️ 20 perches land with clear deeds.
▪️ Construction completed in 2020
▪️ Designed by a renowned architecture - Structure done according to a structural engineering plan Reinforcing retaining walls in the land.
▪️4 bedrooms with 3 bathrooms,
living areas, store room, roof top terrace, and a servant toilet.
Front facade of the house and front boundary wall designed to blend with the traditional Kandian architecture with decorative columns and "Kabok" design feature walls,
▪ Car pouch with space for 2 cars and 4 additional cars can be parked inside the premises.
▪️ With All facilities.
👉 Please contact us for more details
@multiland holdings