Boralesgamuwa Town Newly Build 2 story luxury house for rent.
On Gangarama road.
1.3Km To 120 Colombo road.
1.3Km To Keells Supermarket & Cargills Food city.
Walking distance to Banks, Schools, Town & all urban facilities.
Highly residential area.
Very convenient location.
4 bedroom.
2 Modern bathroom
Sitting area
Dining area
TV Lobby
Pantry.
Large balcony.
Fully tiled.
Finishing roof.
3 Vehicles Parking.
Beautiful Garden.
Parapet wall.
Roller gate.
3200 Square Feet house.
12 Perches land.
Monthly Rent 180,000/-.
6 Months advance.
Price negotiable.
Pets not allowed.
Seeking a family with Adults.
Strictly no brokers please.
බොරලැස්ගමුව අදිසුකෝපබෝගී නව දෙමහල් නිවසක් කුලියට.
ගංගාරාම පාර.
120 කොළඹ පාරට කිලොමීටර් 1.3ක් පමණයි.
කීල්ස් සහ කර්ගිල්ස් සුපිරි වෙලදසැල් ළගින්ම.
බැංකු, පාසැල් සහ නගරයට ඇවිදින දුරින්.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
කාමර 4.
නවීන නාන කාමර 2.
විසිත්ත කාමරය.
කෑම කාමරය
TV ලොබිය.
අලංකරනය කල විශාල බැල්කනිය.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
වාහන 3 කට පාර්කිං.
අලංකාරනය කල මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
වර්ග අඩි 3200 ක නිවස.
ඉඩම පර්චස් 12යි.
මාසික කුලිය 180,000/-.
මාස 6 ක අත්තිකාරම්.
මිල සාකච්ඡා කල හැකිය.
වැඩිහිටියන් පමණක් සිටින වැදගත් පවුලක් බලාපොරොත්තු වේ.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.