New House for Sale in Homagama Poregedara.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
💫 Location : Padukka Poregedara
💫 Type : Residential
💫 Size : 10 Perches
💫 House Size : 1200sqft
💫 Price - 12,800,000/=
💫 Price can be negotiated after inspection with real buyers.
✅ Bed Rooms – 03
✅ Living Area
✅ Kitchen with pantry
✅ Bath room – 1
✅ Veranda with Car pouch.
✅ Boundary Walls & Gate.
✅ Fully Tiled
වැඩි විස්තර
----------------
🔸 නිදහස් පරිසරයක පිහිටිම.
🔸 නල ජල පහසුකම සහිතයි.
🔸 315 මීපෙ හොරණ ප්‍රධාන බස් මාරගයට 50m දුරක් ඇත.
🔸 හෝමගම නගරසභා බල ප්රරදේශට අයත්.
🔸 ප්‍රදේශීය සභා අනුමැතිය සහිතය
🔸 නිදන කාමර 03ක්, සාලය, අංග සම්පූර්ණ නාන කාමරය සහ පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය.
🔸 පාදුක්ක දුම්රිය ස්ථානයට දුර කි.මී. 1.5kmයි
🔸 පාදුක්ක ප්‍රධාන නගරයට දුර කි.මී. 1.5kmයි.
🔸 පාදුක්ක ජාතික පාසලට දුර කි.මී. 1.5kmයි.
🔸 ගොඩගම හංදියට දුර කි.මී. 7යි.
🔸 හයිලෙවල් පාරට දුර කි.මී. 3kmයි.
🔸 කොට්ටාව අධිවේගි පිවිසුමට දුර වි. 30යි.
🔸 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට දුර කි.මී. 5 යි
🔸 NSBM සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි.මී. 13යි
Details
------------
🔸 Plan Approved (land & housing plan)
🔸 Walking distance to 315 Bus road (Meepe Horana Bus)
🔸 Colombo district (Homagama Municipal Area)
🔸 1.5 km to Padukka Railway Station.
🔸 10 minutes to Padukka Town
🔸 1.5km to Padukka national school
🔸 7 km to Godagama Junction
🔸 30 Minutes to Kottawa highway entrance
🔸 5 km to Meegoda Economic Center.
🔸 4km to Galagedara Junction (High level road)
🔸 13 km to NSBM Campus & Mahinda Rajapaksha College.