Panadura beautiful single story house for sale.
On Panadura - Bandaragama road.
Near Aruggoda Maha Pansala.
700 m To Panadura - Rukgaha bus road.
2.7 km To Panadura - Bandaragama main road. ( Kurusa Handiya ).
Facing 15 feet private road.
Short distance to Supermarkets, Banks, Food outlets, Government & International schools.
All urban facilities within short distance.
Calm & peaceful Residential environmental.
Newly renovated beautiful house.
3 Bedroom.
2 Modern Bathroom with hot water.
Servant bathroom.
Large Sitting area.
Dinning area.
Modern Pantry with cupboards.
Wet kitchen.
Veranda.
Vehicle parking.
Well water & Pipe water.
Fully tiled.
Ceiling.
Ceiling fans.
Compete modern lamp shades.
Parapet wall & Gate.
Beautiful garden.
No Blind Walls. Can walk around the house.
Clear deeds.
Plan approved.
COC on processing.
10 Perches land.
Price 13.5 million ( 135 lacks ) negotiable.
Please get appointment before visit.
Strictly no brokers.
පානදුර, උසස් අමුද්‍රව්‍ය යොදා සෑදූ පදිංචිවූ අලංකාර නිවස විකිණීමට.
පානදුර නගරයට ආසන්නයි.
පානදුර - බන්ඩාරගම පාරෙන්.
අරුග්ගොඩ මහා පන්සල අසල.
පානදුර - රුක්ගහ බස් පාරට මී. 700.
පානදුර - බන්ඩාරගම පාරට කි. මී. 2.7 ( කුරුස හන්දියට ).
අඩි 15 පළල පුද්ගලික පාරට මුහුණලා.
ප්‍රසිද්ධ පාසැල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ සියලු නාගරික පහසුකම් නුදුරින්.
නිදහස්, සාමකාමී, වැදගත් නේවාසික පරිසරය.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
මනාව නිමකල අලුත්ම තත්ත්වයේ අලංකාර නිවසකි.
කාමර 3.
උණුවතුර සහිත නවීන නාන කාමර 2 ක්.
සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
නවීන පැන්ට්‍රි කබඩ් සහිත පැන්ට්‍රිය.
අලංකාරනය කල මිදුල.
වාහන පාර්කිං.
වටතාප්ප.
ගේට්ටුව.
සම්පූර්ණ ටයිල් ( 2 * 2 ).
සිවිලිම.
සිවිලිම් ෆෑන්.
සියලුම අලංකාර Electrical fittings.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ අලංකාර නිවස.
ඉඩම පර්චස් 10 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC සදහා අයදුම්කර ඇත.
මිල මිලියන 13.5 ( ලක්ෂ 135 ).
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.