Ground floor completed 2 story house for sale in Piliyandala Madapatha.
Situated in gated community.
Very convenient location.
500 m to Colombo Main bus route.
400 m to Piliyandala - Madapatha Bus route.
Facing 20 Feet wide access road.
Situated in blocking out land.
Decent neighborhood.
Constructed the house using RED BRICKS & high quality materials for occupation purpose.
Architectural Designed house.
Completed ground floor with :-
Bedroom.
Bathroom.
Large sitting area.
Dining.
Pantry.
Parapet wall & gate.
Garage.
Garden.
Plan approved for upper floor with 3 bedrooms.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, KDU Hospital, Moratuwa University, Galle road & highway.
Clear title.
Plan approved.
Price 12 million ( 120 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව සුඛෝපභෝගී නව දෙමහල් නිවසක් විකිණීමට.
බිම් මහළ සම්පූර්ණයෙන් වැඩ නිමකර ඇත.
පිලියන්දල මඩපාත.
කොළඹ ප්‍රධාන පාරට මී. 500.
පිලියන්දල - මඩපාත බස් පාරට මී. 400.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, KDU හමුදා රෝහලට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
අඩි 20 පාරට මුහුනලා.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
වැඩ නිමකල පහත මහළය :-
කාමරය.
නවීන නාන කාමරය.
විශාල සාලය.
පැන්ට්‍රිය.
ගරාජය.
වටතාප්ප. ගේට්ටුව.
මිදුල.
නවීන නාන කාමර උපාංග.
ස්ලැබ්.
ඉහළ මහළය කාමර 3 ක් ඇතුළුව ප්ලෑන් අනුමත කර ඇත.
පිරිසිදු ඔප්පු.
පහත මහළය අංගසම්පූර්ණයි.
ලක්ෂ 120.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.