Newly build valuable house for sale in Piliyandala, Suwarapola, Dampe.
10 Minutes drive To Moratuwa University, Katubedda junction ( Galle Road ) & Piliyandala Town.
Easy access to Rathmalana, Dehiwala, Boralesgamuwa, Nugegoda, Maharagama, Colombo & Highway.
House facing 20 feet wide road.
Decent neighborhood.
Ground floor :-
3 Bedroom.
Bathroom.
Large Sitting area.
Dining area.
Pantry.
Car porch.
Veranda.
Parapet wall.
Some remaining works to be done.
Clear title.
Plan approved.
COC Available.
Bank loan can obtain.
10.5 Perches land.
Price 12 million ( 120 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල දම්පේ අගනා නිවසක් විකිණීමට.
පර්චස් 10.5 ක ඉඩම සමග.
COC ඇතුළු සියලු ලියකියවිලි සහිතයි.
මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, පිලියන්දලට විනාඩි 10.
රත්මලානට, දෙහිවලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, මහරගමට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
අඩි 20 මාර්ගයට මුහුනලා.
වැදගත් පරිසරය.
කාමර 3 යි.
නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
Car porch.
තාප්ප.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
බැංකු ණය ලබාගත හැකිය.
ඉඩම පර්චස් 10.5
මිල ලක්ෂ 120 ( මිලියන 12 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.