Moratuwa, Katubedda junction land for sale.
( Land Side ).
Between Katubedda Junction & Moratuwa University.
600 m To Galle road & Katubedda junction.
300 m To Katubedda Jogging Track.
500 m To Moratuwa University.
Very close to St'Sebastian college & Prince of Wails College, Moratuwa University, NAIITA, German Tech etc. Institutes.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
Blocking out land.
High residential area.
Flat & square land.
Clear boundaries.
Clear title.
5.9 perches land.
Price 1.575 per perch. ( 15/75 lacks ).
Price Negotiable.
Cash deal only.
Strictly no brokers please.
මොරටුව, කටුබැද්ද නගරය මද්යයෙන්ම ඉඩමක් විකිණීමට.
( Land Side ).
කටුබැද්ද හන්දිය සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර.
කටුබැද්ද නගරයටම මී. 600 යි.
කටුබැද්ද ඇවිදින මංතීරුවට මී. 300.
මොරටුව විශ්වවිද්‍යාලයට මී. 500.
මොරටුව විශ්වවිද්‍යාලය, NAIITA, ජර්මන් ටෙක්, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට ඉතා නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
හතරැස් තැනිතලා ඉඩම.
නිරවුල් මායිම්.
තෙකලා විදුලිය. නල ජලය.
පිරිසිදු ඔප්පු.
පර්චස් 5.9
පර්චසයක මිල ලක්ෂ 15/75
මිල සාකච්ඡා කල හැකිය.
අත්පිට මුදලට පමණයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.