🏡 මුල්ගිරිගල නිවසක් විකිණීමට ඇත (SSPH-412)
🟢 ලිපිනය - තිරසර උයන, පාලංකඩ, මුල්ගිරිගල.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 40
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01 (වැඩ අවසන් නැත)
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1127
🟢 නළ ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම්
🟢 නිවස ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත
🟢 වීරකැටියට - 2km
🟢 වලස්මුල්ලට - 16km
🟢 බෙලිඅත්තට - 11km
🟢 ඉඩමේ පොල් ගස් 15 ක් පමණ ඇත
🟢 ප්‍රධාන පෙළෙ පාසල්වලට ආසන්නයේ
🟢 බැදිගම අධිවේගී මාර්ග පිවිසුමට - 7.5km
🟢 වීරකටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට - 3.4km
🟢 ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලයට - 700m
🟢 මුල්ගිරිගල මහා විද්‍යාලයට -1km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------------
🏡 Mulgirigala House for Sale (SSPH-412)
🟢 Address - Tirasara Uyana, Palankada, Mulgirigala.
🟢 Land Size - 40 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01 (not completed)
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 1127
🟢 All amenities including piped water and electricity
🟢 The house faces the main road
🟢 To Weeraketiya - 2km
🟢 To Walasmulla - 16km
🟢 To Beliatta - 11km
🟢 15 coconut trees on the land
🟢 Near to main schools
🟢 To Bedigama Expressway Entrance - 7.5km
🟢 To Weerakatiya Rajapaksa Central College - 3.4km
🟢 To Sri Lanka Singapore Friendship College - 700m
🟢 To Mulgirigala Maha Vidyalaya -1km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds