*මෙය විශේෂයෙන් ම වල් මර්දනය සඳහා යොදා ගනී. වල් මර්දනය සඳහා මෙය කදිම උපක්රමයක් වන අතර කොරියාව, ජපානය, ඊශ්රායල් වැනි රටවල් බහුලව යොදා ගනී.මීට අමතර ව වැඩි වෙමින් පවතින කම්කරු හිඟය සඳහා ද විසඳුමකි. අප රටේ මෙය බහුලව යොදා නොගත මුත්, මෙය ගොවිතැන සඳහා අපූර්ව ක්රමවේදයකි. මීට අමතර ව පහත සඳහන් වාසි ද පවතී.
*පාංශු ඛාදනය අවම කර පසේ තෙතමනය ආරක්ෂා කරයි.
* කෘමි ප්රතිරෝධයක් ලෙස ක්රියා කරයි( විශේෂයෙන් ම මෙහි මතු පිට දිලිසෙන ස්වභාවයක් ගැනීම නිසා හිරු කිරණ පරාවර්තනය වී පත්ර යටි පැත්තට යොමු කරයි.එම නිසා පත්ර යටි පැත්තේ සිටින කෘමින් රැඳී නොසිටියි. මෙය ශාක වල ප්රභාසංස්ලේෂණය වැඩි කිරීමටත් එමගින් ඵලදාව වැඩි කිරීමටත් සමත් ය)
* ක්ෂුද්රජීවී කියාකාරිත්වය ඉහළ දැමීමට හිතකර පරිසරයක් සාදා දීම.
*අධික වර්ෂා කාලවල දී ජලයෙන් සිදුවන හානිය අවම කිරීම.
* පොළොවට වැටෙන හිරු කිරණ නැවත පරාවර්තනය කිරීම නිසා ශාකය ඉක්මනින් වර්ධනය වී කෙටි කාලයකින්ඵලදාව ලබා දීම.(ශාකය පරිණත වීමට යන කාලය අඩු විම)
* බිංදු ජල සම්පාදන පද්ධතියක් සමඟ මේ යොදා ගැනෙමින් ඉහළ ඵලදායිතාවයක් ලබා ගැනීමට ලොව පුරා සිටින ගොවී මහතුන් සමත් ව සිටියි.
#කල්පැවැත්ම අවුරැදු තුනකි
🔴පළල -අඩි3
දිග - අඩි1200
ඝණකම 30mic
----------------------------------------
🔴 පළල- අඩි4
දිග- අඩි1200
ඝණකම 30mic
-----------------------------------------
ඔබගේ ඇණවුම් ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න.