(PC Specifications):
* CPU : Intel Core i7 (2nd Generation)
* RAM : 16GB
* VGA : NVIDIA GeForce GTX 960 (Gaming සහ Editing සඳහා සුදුසුයි)
* SSD : 180GB (Windows සහ Programs සඳහා)
* HDD : 1TB
* Windows 11
1. Monitor: Samsung 22-inch Display
2. Casing: ආකර්ෂණීය Gaming Casing එකක්.
3. Lighting: කේසින් එක තුළ RGB Lights 7ක් සවිකර ඇත.
4. Peripherals: Gaming Mouse, Gaming Keyboard, සහ Gaming Mouse Pad
5. All Cables: අවශ්‍ය සියලුම කේබල් සහ පවර් කෝඩ්ස් ඇතුළත්.
✅ විශේෂ වාසි:
* ගේමින් (Gaming) සහ ග්‍රැෆික් වැඩ (Heavy Tasks) සඳහා ඉතාම සුදුසුයි.
* SSD නිසා ඉතා වේගවත් ක්රියාකාරීත්වයක් (Fast Booting and Performance).
* සම්පූර්ණ සෙටප් එකක් නිසා ගෙන ගිය විගස භාවිතය ඇරඹිය හැක.