PC එකට අමතරව free brand new 1Kv ups එකක් දෙනවා. අරගෙන මාස 5යි වැඩිය පාවිච්චි කලේ නෑ. Editing, Gaming වලට සුපිරිම PC එක. අනුරාධපුර පූජා නගරය අවට තමයි තියෙන්නේ. මිල ගණන් වෙනස් කරන්නේ නැත. මේ ගානට වෙන තැනකින් warranty ඒක්ක නම් ගන්න නම් හම්බ වෙන්නේ නෑ. මොකද මේ දවස්වල PC parts ගොඩක් ගනම් ගිහින් නිසා. කැමති කෙනෙක් ඉන්නවනම් call එකක් දීලා බලලා අරන් යන්න එන්න. Chama Computer එකෙන් තමයි මේක හැදුවේ ඒයාලගේ free service එහෙකුත් තියෙනවා ඒහෙන්මම. වැඩි විස්තර එයාලගෙන් දැනගන්න පුළුවන්.
✅AMD RYZEN 7 5700G (Cores 8 Threads16) VEGA 7 | Graphic Processor(warranty 1060 days)
✅Gigabyte A520M-K V2 Motherboard (warranty 1060 days)
✅Corsair Vengeance LPX 16GB 3200MHZ DDR4 Desktop Ram (warranty 3560 Days)
✅Lexar NM620 256GB GEN3x4 NVME M.2 (warranty 700 Days)
✅Seagate 1TB 7200RPM Barracuda Hard Drive (warranty 700 days)
✅MSI RTX 3050 Ventus 2X XS 8GB OC GDDR6 (Warranty 1060 days)
✅Thermaltake Smart BX1 650w 80 Plus Bronze Power Supply (warranty 1700 days)
✅Gamdias Athena M3 Gaming Case
Prolink GMK-1005M Multimedia Desktop Combo (warranty 335 days)
✅KOORUI 27" G2721P 180Hz IPS HDR400 1440P 95% DCI-P3 (Warranty 1060 Days)
✅Jedel Brand Mechanical keyboard (warranty 335 days)