MSI Pro MP243X 24" IPS 100Hz Frameless Monitor
MSI PRO MP243X 24" IPS 100Hz Frameless මොනිටරය විකිණීමට ඇත
කිසිදු අඩුපාඩුවක් නොමැති, Brand New Condition එකෙන්ම පවතින MSI PRO MP243X 24-inch මොනිටරය වහාම විකිණීමට ඇත. පෙට්ටියෙන් කඩපු අලුත්ම එකක් වගේම තියෙනවා. ඉතාමත් සුළු කාලයක් පමණක් භාවිතා කර ඇති අතර, කිසිදු සීරීමක් හෝ ඩිස්ප්ලේ දෝෂයක් (Dead pixels/Lines) නොමැත. Graphic design, Video editing, සහ Gaming සඳහා සුපිරිම මොනිටරයකි.
ප්‍රධාන තාක්ෂණික විස්තර:
Screen Size: 23.8-inch Full HD (1920 x 1080)
Panel Type: IPS Panel (ඉතා නිවැරදි වර්ණ සංකලනයක් සහ පැහැදිලි දර්ශන පථයක් ලබාදේ)
Refresh Rate: Smooth 100Hz (සාමාන්‍ය 60Hz/75Hz මොනිටර් වලට වඩා ඉතා සුමටයි)
Response Time: 1ms (MPRT)
Color Gamut: 119% sRGB (Adobe Photoshop / Premiere Pro මෘදුකාංග සඳහා විශිෂ්ටයි)
ඇස් වල ආරක්ෂාව: TÜV Certified Anti-Flicker සහ Less Blue Light තාක්ෂණය
Speakers: Built-in Dual Speakers (2x 3W)
Ports: 1x HDMI, 1x DisplayPort, Headphone Jack
ඇතුලත් ද්‍රව්‍ය:
MSI PRO MP243X මොනිටරය සහ එහි Stand එක
Power Adapter සහ Cables සියල්ල
Original Box එක: ඇත
වගකීම් කාලය (Warranty 3 months Available)
Key Features & Specs:
Screen Size: 23.8-inch Full HD (1920 x 1080)
Panel Type: IPS Level Panel (Excellent color accuracy & 178° viewing angles)
Refresh Rate: Smooth 100Hz (Much smoother than standard 60Hz/75Hz screens)
Response Time: 1ms (MPRT) / 4ms (GtG)
Color Gamut: 119% sRGB (Great for Adobe Photoshop, Premiere Pro, and editing)
Eye Care: TÜV Certified Anti-Flicker & Less Blue Light technology
Audio: Built-in Dual Speakers (2x 3W)
Connectivity: 1x HDMI (1.4), 1x DisplayPort (1.2a), Headphone out
Design: Ultra-slim, super narrow bezel (Frameless) design, VESA mount support (75x75mm)
What's Included:
MSI PRO MP243X Monitor with original stand
Power Adapter & Cable + HDMI Cable
Original Box with all packings: Yes
Remaining Warranty: 3 Months Warranty Available
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Asus 24 Inch IPS /100HZ Gaming Monitor
புத்தம் புதியதுஅங்கத்துவம்கண்டி, கணினி துணைக் கருவிகள்ரூ 32,50013 நாள்
ASUS 24INCH FRAMLESS IPS 120HZ MONITOR -NEW
புத்தம் புதியதுஅங்கத்துவம்கண்டி, கணினி துணைக் கருவிகள்ரூ 33,50047 நாள்
MSI 2K 170hz Gaming Monitor
பயன்படுத்தபட்டகண்டி, கணினி துணைக் கருவிகள்ரூ 62,00015 நாள்
24 INCH FRAMLESS IPS TG
பயன்படுத்தபட்டஅங்கத்துவம்கண்டி, கணினி துணைக் கருவிகள்ரூ 22,50057 நாள்