MSI Mordern 15 F13MG Laptop
🔴 මේ Laptop එක ලංකාවේ ප්රසිද්ධ ආයතනයක දිනුම් ඇදිමකින් මට ලැබුන තෑග්ගක්. (12/03/2026)
🔴 ඉතින් මේ Lap එක SINGER එකෙන්ම ඒ ආයතනයෙන් අරන් මට ලැබුනු එකක් ( Warranty සහිතයි)
🔴 මෙකේ තාම Unbox වත් කරලා නෑ. අද ලැබුන නිසා full packing තියෙන්නේ.
🔴 මට Laptop එකක් දැනටමත් තියෙන නිසා මුදල් හදිස්සියක් නිසා මේක sell කරන්න හිතුවේ.
🔴 SINGER එකේ මේක( i5 - 16GB ) රු 239,000 වගේ වෙනවා
🔴 මම මේක රු 220,000 වගේ මුදලකට දෙනවා
🔴පුලුවන් නම් තව අඩු කරලා දෙන්න පුලුවන්.
🔴මම හිතනව මේ වගේ price එකකට 16GB MSI Laptop එකක් worth කියලා
🔴 මේක ඔයලා SINGER එකට ගිහින් ගන්නව වගේ තමයි. එත් Discount එකක් ලැබෙනවා මගෙන්.
🔴 ගන්න ඔන අය මේ Number එකට Call එකක් දෙන්න . Live Unbox කරලා අරන් යන්න පුලුවන්. Thank you !!!!
Specifications:
Type: Laptop
Suitability: For School Students, For University Students, For Professionals
Model: Modern 15 F13MG
Generation: 13th Gen
Processor: Raptor Lake 15-1334U
Chipset: Integrated SoC
Graphic: Intel Iris Xe Graphics
Storage: 512GB NVMe PCIe SSD Gen4x4 w/o DRAM
Upgardability To SSD: 2TB
Memory: DDR IV 8GB*2(16GB) (3200MHz)
Memory Slots: 2
Memory Max: 64GB
Card Reader: Micro SD Card Reader
Display Panel Size: 15.6" FHD, NTSC 45%, IPS level display
Display Resolution: FHD (1920x1080), IPS
Keyboard: Single Backlit Keyboard
Audio: 2x 2W Speaker, Hi Res Audio Certified
Web Cam: HD type (30fps@720p) w/Camera Shutter
I/O Ports: 1x Type C USB3.2 Gen 2 (20V PD in, DP 1.4), 3x Type A USB3.2 Gen 1,1x HDMI1.4 (up to 4K@30hz), 1x MicroSD Card reader, 1x Combo Audio Jack, 1x DC in, 1x RJ 45, 1x Kensington Lock
Wi-Fi: Fi 6E (802.11ax)
Bluetooth: Bluetooth 5.3
Battery: 3Cell 45.6 Whr
Power Adapter: 65W adaptor support Fast Charging
Fast Charging: Yes
Dimensions: 358.9 x 235.9 x 19.9 mm
Weight: 1.69 Kg (TBD)
Operating System: Windows 11 Home(MSI recommends Windows 11 Pro for business.)
Built In App: MSI Centre
Additional Accessories: MSI Sleeve Bag_GP
Color: Urban Silver
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



