Land alongside the bolgoda lake 🏞️ exactly 600m from Moratuwa Palama 🌉 Junction 90 perches.
Panadura Moratuwa Old Galle Road in just 50m.
The road to enter the land is 20m wide.
Suitable for living -
✨60m to 142 bus halt 🚌
✨500m to Keels Moratuwa, IOC fuel station⛽️, Police Station🚓, Moratuwa Market, Vehicle emission test center, Communication, Pharmacy and Bar
✨Only 1km to the Moratuwa bus stand
✨1.5km to Medihelp hospital and 5.5km to Panadura Base Hospital 🏥
Most Suitable for grand hotel 🏨 or investment opportunity-
✨Alongside the bolgoda lake and also suitable to build a pool 🏊♂️
✨Can take permission and put swan boats or speed boats 🚤 up to a limit
✨Best place to arrange a bar🍻 with the option of building an over the lake seating
මොරටුව/පානදුර 142 බස් පාරට මීටර් 60 නුදුරින් බොල්ගොඩ ගඟ අසල පිහිටි පර්චස් 90ක ඉඩමක් විකීණිමට ඇත.මොරටුව පාලම හංදියේ සිට මීටර් 600 යි.
ඉඩමට ඇතුල් විමට ඇති පාර පළල මීටර් 20යි.
ජිවත් විමට සුදුසු පරිසරය -
✨142 පාරේ බස් නැවතුමට මීටර් 60.
✨මීටර් 500 යි (keels,IOC ඉන්ධන පිරවුම් හල,පොලිස් ස්ථානය මොරටුව,මොරටුව පොළ,දුම් පරික්ෂා ස්ථානය,ඔසු හල සහා වයින් ස්ටොස්)
✨මොරටුව ප්රධාන බස් නැවතුම් පලට කි.මී 1 යි.
✨Medi help රෝහලට කි.මී 1.5 ක් ද පානදුර මුලික රෝහල කි.මී 5.5 ක් ද ඇත.
ඉතාමත් සුදුසු හොටල් පරිෂ්රයක් සහා අයෝජනයටත් සුදුසු ය.