🔰 මොණරාගල, මහානාම ප්‍රාථමික විදුහල් මාවතේ පර්චස් 25ක අගනා බිම්කොටස විකිණීමට තිබේ. මහල් දෙකක නිවසකට තැනූ නවීන සැලැස්මකට (Box type) අනුකූලව අත්තිවාරම් දමා ඇත. (Hotel එකක් හෝ Home stay එකක් ලෙස වුවද තැනීමට හැකි වෙල් යායකට සහ මරගල කඳු වැටියට මුහුණලා ඉතාමත් මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.) ගංවතුර හෝ ස්වාභාවික ආපදා කිසිවක් නොමැති ප්රදේශයකි.
වෛද්‍ය හෝ හෙද සේවයේ නියුතු අයෙකුට නම් ඉතාමත් යෝග්‍ය වේ.(සිරිගල දිසා රෝහලට ඉතාමත් පහසුවෙන් ලඟා විය හැකිය)
⭕️ නිරවුල් සින්නක්කර ඔප්පු
⭕️බැංකු ණය සදහා අනුමත ඉඩම
⭕️මොනරාගල නගරයට 3Km
⭕️මොනරාගල මහ රෝහලට 1.5KM
⭕️මහානාම ප්‍රාථමික විදුහලට 2.5KM (මහානාම පාසල හා ඉඩම අතර වෙනත් පාසල් නොමැති බැවින් පාසල සඳහා ළමුන් ඇතුලත් කිරීමේ හැකියාව සහිතය)
⭕️විදුලි, ජල හා දුරකතන ජාලා පහසුකම්
⭕️වෙල් යායට මුහුණලා ඇති නිස්කලංක පරිසරය
⭕️අඩි 20-30 පුළුල් කාපට් මාර්ගය
⭕️අත්තිවාරම් දමා ඇති බැවින් වාස්තුවිද්‍යානුකූලව නිර්මාණය කල වටිනා නිවාස සැලැස්මද සහිතය.
🔴 (පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගතහැක.)
---------------------------
ගැණුම්කරුවන් / බ්‍රෝකර්වරුන් අමතන්න
🔰 Valuable land for sale in Monaragala, on Mahanama Primary School Road (25 perches). The foundation has already been completed according to a two-storey house plan.
⭕️ Clear freehold title deed
⭕️ Approved for bank loans
⭕️ 3km to Monaragala town
⭕️ 1.5 km to Monaragala General Hospital
⭕️ 2.5 km to Mahanama Primary School (since no other schools are between the land and the school having the possibility of school admission for children)
⭕️ Electricity, water, and telephone facilities available
⭕️ Peaceful environment facing paddy fields
⭕️ 20–30 ft wide carpeted road access
⭕️ Includes a valuable, architecture designed house plan with a completed foundation
🔴 (Price can be negotiated after inspection)
#realestate #landforsale #srilanka #monaragala