Money Save Metal Cash Box
______________________________________
💭 ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😟
🔐 මුදල් ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එසේ නම් අදම
RK Enterprises Pvt Ltd වෙතින්
ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබාගත හැක
✔️ කොළඹ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශ: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදී, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ: පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදාහැරීම
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබාගත හැක
🏢 ඔබට කැමති නම්
සෘජුවම අප ආයතනයට පැමිණ
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා මිලදී ගන්න
☝️ හොඳම වගකීම සමඟ
🤝 විශ්වාසදායි අලවියෙන් පසු සේවාව
✔️ Best Warranty & After-Sales Service
😊 අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවාව
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Public Holidays
👉 දැන් අපි දින 07 සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි
📞 වැඩි විස්තර සදහා අමතන්න - +94 77 6761125
⚡ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
⚡ ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
⚡ IKMAN පාරිභෝගිකයන් හට මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු