🏡 Modern Two-Storey House for Sale – Rukmalgama, Kottawa 🏡
Discover the perfect blend of comfort, style, and convenience with this beautifully designed modern home, located in a safe, calm, and highly residential neighborhood—ideal for peaceful family living.
✨ Property Highlights:
03 Spacious Bedrooms, including 01 Air-Conditioned Master Bedroom
02 Modern Bathrooms with high-quality fittings
Bright and airy Living Area, perfect for relaxation and entertaining
Separate TV Lobby / Family Lounge
Modern Kitchen with Pantry
Fully tiled flooring throughout the house
Secure vehicle parking
Close proximity to schools, supermarkets, and main roads
Clear deeds, approved building plans & COC certificate available
💰 Price: LKR 28 Million (Negotiable)
📞 For more details or to arrange a viewing:
රූක්මල්ගම – කොට්ටාව | නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
සුරක්ෂිත සහ සාමකාමී පරිසරයක පිහිටා ඇති මෙම නිවස, සුවපහසු සහ ආරක්ෂිත ජීවිතයක් සඳහා ඉතා සුදුසුයි.
🔹පුළුල් නිදන කාමර 03ක් , Including 1 AC room
🔹උසස් තත්ත්වයේ fittings සහිත නාන කාමර 02ක්
🔹 පුළුල් හා ආලෝකයෙන් යුතු Living Area
🔹 වෙන්වූ TV Lobby / Family Lounge
🔹 නවීන මුළුතැන්ගෙය + Pantry .
🔹මුළු නිවසම ටයිල් අතුරා ඇත
🔹 ආරක්ෂිත වාහන නැවතුම් පහසුකම්.
🔹 පාසල්, සුපිරි වෙළඳසැල්, ප්රධාන මාර්ග ආසන්න.
🔹නිරවුල් ඔප්පු , අනුමත සැලැස්ම සහ COC සහතිකය.
මිල ලක්ෂ 280/= මිල ගණන් සාකච්චා කල හැක .