🏡 Property Details:
Land Size: පර්චස් 06
House Type: Modern දෙමහල් නිවස (1,740 Sq. Ft.)
Bedrooms: ඉඩකඩ ඇති නිදන කාමර 03
Bathrooms: නවීන පන්නයේ නානකාමර 02
Condition: අවුරුද්දක් වැනි කෙටි කාලයක් පමණක් පාවිච්චි කළ අලුත්ම තත්වයේ නිවසකි.
Parking: Car park පහසුකම් සහිතයි.
🛋️ Special Features:
Fully Furnished: සියලුම ගෘහ භාණ්ඩ සමඟින් (Move-in ready).
Linen Included: දැනට rental වලට භාවිතා කරන නිසා linen පවා ඇතුළත්.
Services: සියලුම නල ජල සහ විදුලි පහසුකම් සහිතයි.
🌴 Santorini Gated Community Facilities:
Swimming Pool & Restaurant
Children’s Water Park
24-Hour Security & well-maintained environment.
📍 Location:
Baseline Road, Negombo.
Airport එකට, මීගමුව නගරයට සහ Beach එකට ඉතාම ලඟින්.
💰 Price: රුපියල් මිලියන 42 (Rs. 42 Million) (මිල ගණන් සාකච්ඡා කරගත හැක - Negotiable)
📞 වැඩි විස්තර දැනගන්න සහ ගෙදර බලන්න එන්න අදම අපිට පණිවිඩයක් එවන්න!
Contact via WhatsApp only: 📲 Phone: