No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha / Additional Photos of the House can be provided
(සජිත් සීලවංශ මහතා අමතන්න) / (නිවසෙහි අමතර චායාරූප ලබාදිය හැක)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete House
(අංග සම්පුර්ණ නිවස)
399m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට මීටර් 399)
399 to JaEla Town
(ජා-ඇල ටවුමට මිටර් 399)
1.3km to Ja-Ela Highway Entrance
(ජා-ඇල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 1.3)
14.25 Perches
(පර්චස් 14.25)
15 Feet Access Road – Carpeted
(අඩි 15 පාර - කාපට් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
House constructed in year 2014
(නිවස 2014 වසරේ නිමකර ඇත)
Square Feet – 2,099
(වර්ග අඩි 2,099)
Height inside the house – 9 1/2 Feet
(නිවස තුල උස අඩි 9 1/2)
2 Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Wash Rooms / වැසිකිලි 1
• 1 Hall + TV Lobby + Dining Room / 1 (සාලය + ටී. වී. ලොබිය + / කෑම කන කාමරය)
• 1 Laundry Room / ඇදුම් පිරිසිදු කිරිමේ කාමර 1
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Aluminum / ඇලුමිනියම් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• Parking for 8 Vehicles / වාහන 8ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
1st Floor / (ප්‍රථම මහල)
• 2 Bed Rooms (1 En Suite) / නිදන කාමර 2 (වැසිකිලියක් සහිත නිදන කාමරයක් සහිතයි)
(Equipped with Ceiling Fans / සිලිමට සවිකළ විදුලි පංකා සහිතයි)
• 2 Wash Rooms / වැසිකිලි 2
• TV Lobby / ටි.වී ලොබිය
• Square Feet – 899 / වර්ග අඩි - 899
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed) – Orange
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත ) - ඔරෙන්ජ්
Main Door is made out of Teak Wood
(ප්‍රධාන දොර තෙක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Window Beams
(ජනෙල් උලුවහු තේක්ක ලී යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Iron & Premium Wood
(පඩිපෙළහි අත්වැට වානේ සහ උසස්ම ලී යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday –Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board – 1,000l Water tank is installed
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය) - ලීටර් 1,000ක වතුර ටැංකියක් ඇත
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.





