මීගමුව (කටාන/ දෙමන් හන්දිය ) නවීන නිවස විකිණිමට.
N.I.C.E International School එක ඉදිරිපිට පර්. 14 මෙම නවීන නිවස විකිණිමට ඇත .තනි තට්ටුව නිවස/ උස වහල
✅උස වහල සහිත විශාල ඉඩකඩ ඇති සාලය සහ කෑම කාමරය
✅හොදින් ඉඩ පහසුකම් ඇති නිදන කාමර 2යි.(One with AC and attached Bathroom))
✅නාන කාමර 2යි.
✅මහෝගනී ලී වලින් සෑදූ පැන්ට්‍රි කබඩ් සහිත් නවීන මුළුතැන්ගෙය
✅හොදින් ඉඩ පහසුකම් ඇති ගෙමිදුල (තණකොල අතුරා ඇත ).
වාහන 4 ක් පමණ නවතා තැබිය හැක
✅අඩි 10 x 14 ස්වයන්ක්‍රීය රෝලර් ගේට් (Elcardo )
මිල ලක්ශ 265 ( negotiable)
(අයිතිකරැ) Contact 0783978994
(Whatsapp = +94 742378993)
🔥➡️ නයිස් ජාත්‍යන්තර පාසල ඉදිරිපිට.
🔥➡️ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කටාන ප්‍රාදේශීය සභාව, MOH office, Water board, කටාන පොලීසිය යන මේ සියලුම ස්ථාන වලට දුර = 1.5 KM
🔥➡️ Maris Stella College (Branch) = 2.1 KM
🔥➡️ St. Michell's College Negombo = 3 KM
🔥➡️ St. Nicholas’ International Primary College = 2 KM