🏡 Modern House for Sale in Malwana (SSPH-153)
🟢 Address - Malwana
🟢 Land Size - 160 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 living area
🟢 Dining area
🟢 Kitchen with Pantry
🟢 Sq Ft - 2421
🟢 Extra kitchen
🟢 AC
🟢 CCTV
🟢 Solar power system
🟢 Ceiling fans
🟢 Teak furniture
🟢 Hot & cold water
🟢 Toilet - 02
🟢 Servant's room with the shower and the toilet.
🟢 Two external store rooms.
🟢 Rocell tiled
🟢 Electricity
🟢 well water and tap water
🟢 A central location near Kaduwela, Biyagama, Kiribathgoda
🟢 Close to the highway
🟢 With coconut, rambutan, banana and many other fruit trees.
🟢 Entrance Varanda facing to the beautiful flower garden and the car porch
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
----------------------------------------------
🏡 මල්වානෙන් විකිණීමට ඇති නවීන නිවසක් (SSPH-153)
🟢 ලිපිනය - මල්වාන
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 160
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2421
🟢 අමතර මුළුතැන්ගෙය
🟢 AC
🟢 CCTV කැමරා පද්ධතිය
🟢 සූර්ය බල පද්ධතිය
🟢 විදුලි පංකා
🟢 තේක්ක ගෘහ භාණ්ඩ
🟢 උණු සහ සිසිල් ජලය
🟢 වැසිකිළි 02
🟢 නාන කාමරය සහ වැසිකිළිය සහිත සේවක කාමරය
🟢 බාහිර ගබඩා කාමර දෙකක්.
🟢 රොසෙල් ටයිල්
🟢 විදුලිය
🟢 ළිං ජලය සහ නළ ජලය
🟢 කඩුවෙල, බියගම, කිරිබත්ගොඩට ආසන්නව
🟢 අධිවේගී මාර්ගයට ආසන්නව
🟢 පොල්, රඹුටන්, කෙසෙල් සහ තවත් බොහෝ පලතුරු ගස් ඇත.
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු