ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ අංග සම්පූර්ණ නවීන නිවෙස් 2 ක් විකිණීමට! 🏠🌿
නිස්කලන්ක පරිසරය, පදිංචියට ඉතා සුදුසුයි.
✅ නුවර පාරට මීටර 20ක් දුරකින්
✅ මීරිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 30ක් පමණයි.
✅ Lyceum ජාත්‍යාන්තර පාසලට ඉතා ආසන්නයේ.
✨ නිදන කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය සහ නාන කාමර 2
✨ සම්පූර්ණ ආරක්ෂාව – ඉඩම වට තාප්පය සහ ගේට්ටු
✨ වාහන නැවැත්වීමේ පහසුකම් 🚗
✨ ජලය සහ විදුලිය 💡💧
✨ නිවසටම කොන්ක්‍රීට් පාර 🏡
✨ නිදහස් සහ සාමකාමී වාසස්ථානයක් 🌿
✨ පිරිසිදු ඔප්පු | මිල ගණන් සාකච්ඡා කල හැක
📞 දැන්ම අමතන්න / WhatsApp:
🔑 ඔබේ සිහින ගෙදරට අදම වෙන් කරවා ගන්න.
Turn Your Dream into Reality – Own a Beautiful Home in Gampaha, Kalagedihena! ✨🏡
Looking for a modern, peaceful, and conveniently located home? This is the perfect opportunity! 🌿
✅ Just 20m to Colombo–Kandy Road
✅ 30 mins to Mirigama South Expressway entrance
✅ Close to Lyceum International School
✨ 3 Spacious Bedrooms
✨ Living & Dining Area
✨ 2 Bathrooms + Kitchen
✨ Fully Fenced with Gate
✨ Secure Vehicle Parking
✨ Water & Electricity Ready
✨ Concrete Access Road
✨ Peaceful Residential Environment
📄 Clear Deeds | Price Negotiable
📞 Call or WhatsApp Now –
Your perfect home is just one call away!
🔑 Only 2 Brand-New Houses Available!