MODERN BED ROOM SETS , WARDROBE DESIGNS , DRESSING TABLE DESIGNS , BED SIDE TABLES , ALL DONE IN TEAK ,MAHOGANY TREATED TIMBER PAINTED IN ITALIAN PU PAINTS.
WE DO RUSTIC ,WHITE WASH, LIME WASH ASH WASH FINISHES .
WE ALSO DO MODERN EUROPEAN DESIGNER BEDROOM SETS FROM MALAYSIA 🇲🇾 ,BRANDED IMPORTED HIGH MOISTURE RESISTANT PARTICLE BOARDS.
CUSTOMIZED DESIGNS UNDERTAKEN
CREDIT CARDS ACCEPTED.
SHOWROOM AT JAELA.
WE ALSO DO MODERN WARDROBES, WALKING CLOSETS.
PANTRY CUPBOARDS.
උසස් තත්වයේ දැව නිමාවකින් තේක්ක,මහෝගනි වලින් නිශ්පාදනය කරනු ලබන
bed room set
⭕ bed
⭕ mirror cupboard
⭕ cupboard
⭕ bed side cupboard
තේක්ක මහෝගනි දැවයෙන් නිශ්පාදනය කරන bed room set සදහා වසර 10 වගකීම📌
තවද High moisture resistant particle boards වලින්ද bed room set නිශ්පාදනය කරන අතර ඒ සදහා වසර 5ක වගකීමක් ලැබේ.
උසස් තත්වයේ ඉතාලියන් PU පේන්ට් ආලේප කරන අතර
ඔබට අවශ්‍ය කස්ටමයිස් ඩිසයින් වලින් නිශ්පාදනය කර ගත හැක
හෝටල් හා රෙස්ටුරන්ට් වලට අවශ්‍ය සෝෆා ,bed room set & chairs අපි නිශ්පාදනය කරන්නෙමු
white wash, ash wash & rustic finish ආකාරයන්ගෙන් නිශ්පාදනය කර ගත හැක
මෙම විශේශ මිල අඩු කිරීම සැප්තැම්බර් මස 15 දක්සා පමණි