ඔයාගේ Cafe එකට, Bar එකට Classy Look එකක් දෙන්න! ☕🍸
New Arrival: Vintage Leather Bar Stool
✔️ Brown Cushion - ලස්සනට වගේම Comfort
✔️ Strong Metal Frame + Foot Rest - ශක්තිමත්, පැය ගණන් ඉඳගෙන හිටියත් පහසුයි
✔️ Backrest එකත් එක්ක - සාමාන්‍ය Stool වලට වඩා Comfortable
✔️ Modern Industrial Design - ඕනම තැනකට ගැලපෙනවා
🎀ගෙදර Kitchen Island / Counter එකට
🎀ගෙදර Kitchen Counter එකට ලස්සන Bar Stool සෙට් එකක් හොයනවද? 🏡
🎀Breakfast එක ගන්න, හවසට තේ එකක් බොන්න, යාලුවෙක් එක්ක කයියක් ගහන්න...
🎀මේ Vintage Style Bar Stool එක ගෙදරට අලුත් පෙනුමක් ගේනවා.
🎀උස Counter වලට ගැලපෙනම Size එක
🎀පොඩි Backrest එක නිසා කොන්දටත් සහනයක්
🎀පිරිසිදු කරන්න ලේසියි
🎀ගෙදරට අමුතුම ක්ලාස් එකක්
✅ උස නිසා හිටගෙන වැඩ කරන ඔයාට ගැලපෙනවා
✅ කකුල තියාගන්න Foot Rest එකක් එක්ක
✅ Stylish Look එක නිසා Salon එකේ Photo ගන්නත් ලස්සනයි
✅ ශක්තිමත් Metal Base