Modern 2 Storey House for Sale in Piliyanda
Elegant 2 Storey House with Rooftop & Paddy View | Walking Distance to 120 Route
A calm, noise-free sanctuary right in the city! Enjoy relaxing paddy field views while being just minutes away from everything you need.
🏠 Property Highlights:
• Layout: 4 Bedrooms | 2 Bathrooms
• Living: 1st-floor living area with an expandable balcony.
• Views: Front paddy field view + 2 bedrooms facing green rubber trees.
• Rooftop Area: Fully functional with a shrine room, laundry, store room, and a shaded pergola with a swing.
• Outdoors: Landscaped garden with a water pond, built-in seating, and a roller gate.
📍 Top Location & Convenience:
• 350m to the 120 Bus Route.
• 2 mins to the nearest Pharmacy.
• 3 mins to Cargills Food City | 4 mins to Keells Kesbewa.
• Fuel station, tire service, and auto shops all located nearby.
Highly residential, peaceful, and ultra-convenient.
නගරයට ඉතා ආසන්නව, නමුත් කිසිදු ඝෝෂාවක් නැති ඉතා නිස්කලංක පරිසරයක පිහිටි අලංකාර නිවසකි.
🏠 නිවසේ විස්තර:
• නිදන කාමර 4යි (කාමර 2කට හරිත පැහැ රබර් වත්තක දර්ශනයක් ඇත)
• නාන කාමර 2යි
• බැල්කනිය සහිත 1 වන මහලේ සාලය (අවශ්‍ය නම් තවත් විශාල කළ හැක)
• රූෆ්ටොප් එක: බුදු මැදුර, රෙදි සෝදන ස්ථානය, ගබඩා කාමරය (store room) සහ ලී ඔන්චිල්ලාවක් සහිතව නිමවා ඇත.
• ජල පොකුණක් සහිත අලංකාර මිදුල සහ රෝලර් ගේට්ටුව.
• නිවස ඉදිරිපසින් කිසිදු බාධාවක් නැති මනරම් වෙල් යායක දසුනක්.
📍 පිහිටීම සහ පහසුකම්:
• 120 බස් පාරට අතේ දුරින් (මීටර් 350 යි)
• ෆාමසියට විනාඩි 2යි
• Cargills එකට විනාඩි 3යි | කැස්බෑව Keells එකට විනාඩි 4යි
• ඉන්ධන පිරවුම්හල්, ටයර් සහ වාහන අමතර කොටස් වෙළඳසැල් ඉතා ආසන්නයෙන්.
Call for more details:
Price: 33,500,000.00 ලක්ෂ්‍ය 335
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Modern 2 Storey House for Sale in Piliyandala
படுக்கை: 4, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 47,500,00021 நாள்
MODERN 2 STORY HOUSE FOR SALE IN PILIYANDALA
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 32,000,00041 நாள்
Modern 2 Story House for Sale in Piliyandala
படுக்கை: 4, குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 36,000,0008 நாள்
2 Storey Modern Luxury House for Sale in Piliyandala
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 47,500,00040 நாள்