Delica L300 1983 - Petrol
20-xxxx
Mervyn Perera
🛑අලුත් බැටරිය
🛑අලුත් ටයර් 🛞
🛑එන්ජිම 100% - එන්ජිම සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.(2025 ජූලි)
🛑අලුත් රේඩියේටර්
🛑වෙනස් කළ හැකි ආසන💺
🛑ඉන්ධන වර්ගය - පෙට්රල්
🛑බලපත්ර රක්ෂණය 2026/02 දක්වා
🛑පෞද්ගලික පරිහරණය සඳහා පමණක් භාවිතා කර ඇත.
වාහනය පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න
🛑New battery
🛑New tyres
🛑Engine 100% -The engine has been completely overhauled. (July 2025)
🛑New radiator
🛑Adjustable seat 💺
🛑Fuel type -Petrol
🛑License Insurance 2026/02
🛑Used for personal purpose only.
Price can be negotiate after inspection only.