AC Bus for Hire
Special package for a long trip
ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු Bus රථ සදහා අප අමතන්න,
වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 18,22 සහ ආසන 28 සුඛෝපභෝගී රථ
# විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
# නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
# සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන
Facilities
- Experienced Driver
- TV with DVD Player (USB Available)
- Adjustable Seats with Seat Belts
- Full A/C with Line Air Conditioning
- Stereo Sound System with Mic
- Original Curtaining
- Auto Door
සැ.යු.
අපගේ රියදුරන් ගමන අතරවාරයේ කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවට අප ආයතනය වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
රියදුරන්ගේ විනය සහ වාහන වල ධාවන තත්ව ගැන අප සැම විටම අවදානය දෙනු ලැබේ. අපගෙ සේවාව ලබාගැනීමේදි ඒ පිළිබඳව කිසිදු බියක් අප වෙනුවෙන් නොසිතන්න.
රටේ පවතින අනතුරු සලකාබලා සියලු සංචාර ගමන් වාර ආරම්භ කරන්නේ පාන්දර 3න් පසුවය. එය ඔබේත් අපගේත් ආරක්ෂාව ගැන සිතා ගන්නා ලද තීරණයකි .
All The Pic & Spec are 100% True, with No Hidden prices