Title:
Mitsubishi Fuso Fighter Boom Truck 2013 | 3 Ton UNIC Crane | Low Mileage
Description:
වාහනයේ සම්පූර්ණ විස්තර:
වාහන අංකය: WPLL - 3476
Make & Model: Mitsubishi Fuso Fighter
Type: Boom Truck / Self Loader
Year of Manufacture: 2013
Mileage: 141,704 km - Genuine Low Mileage
Engine Capacity: 7,545 cc
Engine No: 4D0921P0003556
Chassis No: MEC0423AAEP002855
Transmission: Manual
Fuel Type: Diesel
Crane & Body Details:
Lifting Capacity: 3 Ton
Body Length: 14.5 ft
Tonnage: 2.900 T
RMV Test Report - C 326921:
වාහනය මෑතකදී RMV Vehicle Examination එක Pass කර ඇත. සියලුම ප්රධාන කොටස් Satisfactory තත්වයේ.
Engine, Gear Box, Transmission, Clutch: 100% හොඳයි
Brakes: 70% හොඳයි
Wheels and Tyres: ඉස්සරහ 80%, පිටිපස්ස 40%
Chassis, Axles, Springs, Steering: කිසිම දෝෂයක් නෑ
Observation: RMV එකෙන් "Boom Truck" ලෙස Confirm කර ඇත.
වාහනයේ වර්තමාන තත්වය:
Body & Chassis හොඳ තත්වයේ. කුණක් නෑ.
Battery & Self Starter හොඳ තත්වයේ.
සියලුම ලයිට්, මිටර් වැඩ.
ගත්ත ගමන් වැඩට යොදවන්න පුළුවන්.
ලියකියවිලි:
Original CR Book
සියලුම ලියකියවිලි Clear.
Price: රු. 11,200,000 /=
Price : (Negotiable - මිලගණන් සාකච්ඡා කරගත හැක..)
Inspection: udupila road Makola දී බලන්න පුළුවන්.